ඕක දානෙකට නෙවේ. ඕනම දේකට පොදු දර්මතාවයක්.
උදා: මදුරුවෙක් මරන්න තප්පරයක් යයි. කුකුලෙක් මරන්න විනඩි කීපයක්.
අලියෙක් මරන්න දවස් ගානක් ලොකු වැඩ පුලිවෙලක්.
ඔය වගේ කරන දේට ලොකුවට පැලැන් කරන්න දවස් ගානක් යනකොට ඒ සම්බන්දව ඇතිවෙන සිත්. / කර්ම ප්ර්රමාණය වැඩි වෙනවා. එතකොට ලැබෙන හොද හෝ නරක කර්ම...