බූත කේස් එකක්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බහිරව තුමාටත් බූත කරදර🤣
    අතපතගානකොට උඹට කරදරයි නං හේසාන්ගේ ගෙදරට යන්න කියපම්.
    ඌට මේ වෙලාවේ යකින්නියක් බූතියෙක් වුනත් කමක්නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,093
    101,830
    113
    අඩෝ soft එකට අල්ලනව නම් ජුන්ඩ අල්ලල හොල්ලන්න කියපන්කො.
    මම වගේ නම් ඇරල තමා නවතින්නෙ. :yes:
    ගෙදර උන් සද්දෙ මොකද්ද බලන්න කාමරේට ඔලුව දැම්මම පිස්සෙක් වගේ තනියම ඉස්සරහට පස්සට යනකොට අනිවා නවතින්න වෙන්නෙ අන්ගොඩ තමා.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    කාලයක් තිස්සේ හොල්මන් ෆිල්ම් බැලුවම, හොල්මන් කතා ඇහුවම ඕම වෙනවා. වැල් බලපං, වැල කතා කියවපං ඔය ගතිය නැති වෙනවා.
    man film balanne na bn
    ඔව් පොරම කියලා බාහිරවයෙක් වෙන්න ඇති කියලා. මොකද අර නිධාන කේස් එකට පස්සේ නේ ඔක්කෝම පටන් අරන් තියෙන්නේ. හරියටම කේස් එක දාන්න හින්දා මොකක් බැරි කරලා දායි හැබැයි.
    man ehma nidan mkuth karalath na bn
    බුදාම්මෝ මෙව්වා දාන්න එපා බොලව්. දැන් කොහොමද මන් රෑට නිදාගන්නේ :shocked:
    mata baya hithenne na ban
    බහිරව තුමාටත් බූත කරදර🤣
    අතපතගානකොට උඹට කරදරයි නං හේසාන්ගේ ගෙදරට යන්න කියපම්.
    ඌට මේ වෙලාවේ යකින්නියක් බූතියෙක් වුනත් කමක්නෑ.
    බහිරව තුමා kiwe? :oo:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,093
    101,830
    113
    yes... my room if full of ants ...

    kalu koobiyo innawa.... mokada mama karanna oni...
    හරි හරි උබට ඔය වැහිල තියෙන්නෙ අරූ. උගෙ නම බලාගන්න නන් ලගම තියෙන ආයුර්වේදෙට යන්න වෙනව මට දැන් නම මතක නෑ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,072
    17,187
    113
    Colombo
    ගෙදර උන් සද්දෙ මොකද්ද බලන්න කාමරේට ඔලුව දැම්මම පිස්සෙක් වගේ තනියම ඉස්සරහට පස්සට යනකොට අනිවා නවතින්න වෙන්නෙ අන්ගොඩ තමා.
    අංගොඩ ගිහිල්ලත් කියනව මම හොල්මනකට ඇරිය කියල. කොහොමද ආතල් එක.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    man film balanne na bn

    man ehma nidan mkuth karalath na bn

    mata baya hithenne na ban

    බහිරව තුමා kiwe? :oo:
    නෑ මම මේ නිකමට කතාව කිව්වේ පොඩ්ඩක් සමාන හින්දා. අරකත් ගෙයක් ඇතුලේ සිද්දියක් නේ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    හරි හරි උබට ඔය වැහිල තියෙන්නෙ අරූ. උගෙ නම බලාගන්න නන් ලගම තියෙන ආයුර්වේදෙට යන්න වෙනව මට දැන් නම මතක නෑ
    ලගම පන්සලේ ලොකු හාමුදුරුවො හම්බුනත් හොදයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    බුදාම්මෝ මෙව්වා දාන්න එපා බොලව්. දැන් කොහොමද මන් රෑට නිදාගන්නේ :shocked:
    මටත් අර කතාව අහුවට පස්සේ කීප දවසක් නිදා ගන්නකොට බය හිතුනා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,784
    1
    102,123
    113
    34
    Kalutara
    අපේ තාත්ත නැති වෙලා අක්කලා ටික දවසක් හිටියනේ ගෙදර. පස්සේ අක්කලත් ගියාම මම විතරනේ තනියම. එහෙම තනියම නිදාගත්ත පලවෙනි දවසට පහුවෙනිදා උදේ 6 වෙද්දී මාව නිකන් හොල්ලලද පිටට තට්ටුවක් දානවද වගේ දැනිලා තමා ඇහැරුනේ. ඊට පස්සේ නම් ආයේ අද වෙනකන් එහෙම වුනේ නෑ. :baffled:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    අපේ තාත්ත නැති වෙලා අක්කලා ටික දවසක් හිටියනේ ගෙදර. පස්සේ අක්කලත් ගියාම මම විතරනේ තනියම. එහෙම තනියම නිදාගත්ත පලවෙනි දවසට පහුවෙනිදා උදේ 6 වෙද්දී මාව නිකන් හොල්ලලද පිටට තට්ටුවක් දානවද වගේ දැනිලා තමා ඇහැරුනේ. ඊට පස්සේ නම් ආයේ අද වෙනකන් එහෙම වුනේ නෑ. :baffled:
    ගොඩක් අයට ඔය වගේ අත්දැකීම් තියෙනවා කියලා අහලා තියෙනවා. විශේෂයෙන් අම්මා, තාත්තා , husband , wife , ළමයෙක්, ළඟම ඥාතියෙක් කොටින්ම බල්ලෝ පුසෝ මැරුණම පවා සමහරුන්ට පොඩි කාලයක් එක එක දේවල් ඇහෙනවා , පේනවා ලු. සමහරවිට සාංකාවට වගේ වෙන්නත් ඇති. ඒත් අඩුම බාගෙට බාගයක්වත් ඇත්තටම ඔහොම වෙනවා ඇති