කොතලාවල කියලා.
මගේ බෙල්ලෙ ඉදන් වම් අතේ දිගට ඇවිත් මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි හිරි වැටිලා. සතියක් විතර ඉන්න හිටින්න බැරි කැක්කුමක්. පන්නිපිටියේ නර්සින් හෝම් එකෙන් ගත්ත හරි ගියේ නෑ. ආපහු තලවතුගොඩ හේමාස් එකෙන් MRI ekak කරලා එකෙ හිටපු ඩොක්ටර් ගෑනියෙක් බෙල්ල ඔපරේට් කරන්න ඔනේ කිව්ව. පුක නෑ. ඊට පස්සෙ...