Oba itin onama tika kiyala nane bn.වාහනේ රේඩියේටර් එකට කෙළවුණාම, කාමරේ A/C එකට කෙළවුණාම වගේ
ඇඟේ මේ cooling system එකට කෙළ වුණාම තමයි උණ ගැනෙන්නේ.
![]()
මේක තහවුරු කරගන්න හොඳම අනික් කාරණේ තමයි A/C වල ඉන්න අයට නිතරම උණ ගැනෙන එක.
ඒක මම නෙවෙයි කියන්නේ, පර්යේෂකයොම තමයි. මෙන්න සාක්ෂි
https://www.researchgate.net/public...n_of_Air_Condition_Use_and_Its_Health_Effects
ඇයි මෙහෙම වෙන්නෙ ?
A/C එකේ හීතලට ස්වේද ග්රන්ථි වලට එන ලේ සැපයුම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනව වගේම, A/C එකෙන් වතුර අදිනකොට ඔය ස්වේද ග්රන්ථි වේලෙනවා.
එතකොට වාශ්පීභවනය සෑහෙන්න අඩු වෙනවා.
එතකොට හීන් වුණ නහර මහත් කරන්න ඇඟේ රස්නය වැඩි කරනවා ප්රතිශක්තිකරණ පද්ධතියෙන්.
ඊලඟට ආම්ලික ආහාර නිසාත් (කෙචප්, හරක්මස් ඌරු මස්, බේත් ගහපු කුකුල් මස්, යෝගට් ආදී) මේ සියුම් නහර වල ලේ ගමනය නවතිනවා. ඒ නිසත් උණ හැදෙනවා.
එතකොට උණ හැදෙන්නෙ ආසාදන හිංදද ? ආසාදන හිංද උණ හැදෙනව නම් පිටරටවල උණක් හැදුණාම බේත් නොදී ගෙදර ගිහින් විවේක ගන්න කියන්නෙ ඇයි ? ලංකාවෙ විතරක් කරල් පොවන්නෙ ඇයි ? පිටරට වලත් කරල් පොවන්න එපෑය ලංකාවෙ වගේ. ඇයි එහෙ එහෙම නොකරන්නේ ?
කොහොමද ගොනාට අන්දවල තියෙන තරම ?
උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්රියාවලිය ආයෙ ක්රියාත්මක කරන්න ඕන.
එතකොට පැය 24ක් යන්න කලින් උණ බහිනවා.
නමුත් උණට වේදනා නාශක, ප්රතිජීවක දුන්නොත් කොච්චර කල් යනවද උණ බහින්න ?
ඒ ගැන දන්න අය ඕන තරම් ඇති මේකේ.![]()
උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්රියාවලිය ආයෙ ක්රියාත්මක කරන්න ඕන.
ආයෙ ක්රියාත්මක karawanne kohomada kiyapan itin den?

