උබ හිතන විදිහට වෙනවා අපි හැමෝම කැමතී. අපි සේරොටම අඩුම ගානේ අතවශ්‍ය දේවල් ටිකවත් බරක් නැතුව කරන්න පුලුවන් වෙන නිසා. ඒත් බන් ලොකුවට හෝප්ස් තියා ගන්න එපා. IMF එකත් ණයක්. ඒ වගේම එකේ සැර කන්ඩිශන් තියෙන්නෙ. රජය කවුරු කරත් උන්ගෙ පොලිසීස් ෆලෝ කරන්න වෙනවා. රාජය සේවකයො අතිරික්ත උන් අයින් වෙයි. ( හොදම...