ගොඩ ගිහිල්ලා නම් නෑ. ඒත් අපේ මාමා කෙනෙක්ට 10ලැක්ස් ඇදුනා එක පාරක්. දන්න කියන එහෙකුට ඉන්නෙ දිනුමක් හම්බු වෙච්ච ඌ විතරයි
මාත් ඇහුවා ඔය වගේ සීන් එකක්. කප් රුකේ එල්ලලා මහජන සම්පතක්. ඒකට කෝටියක් ඇදුනා කියලා. ඇත්තද දන්නෙ නෑ
------ Post added on 1682685529