මුගෙ Twitter පාස්වර්ඩ් එක තියෙන්නෙ ට්රම්ප්කාරය ගාව වෙන්නැති..ඒකනෙ මූ නොදැන ඇමරිකන්කාරය මුගෙ Twiteer එකෙන් උ කොරියාවට ගේමට පනිවුඩ දාන්නෙ:lol::lol:
පට්ට ආතල් කතා මුන් කියන්නෙ,,දැන්නෙ නෑ..දැක්කෙ නෑ..මුන් ඔක්කොගෙම ඔලු කලුගල් වල වැදිල ??
එකෙක් කියනව wife Monarc Apartment එකෙන් ගෙයක් අරන්තියෙනවා...