හෙ හෙ,,,එහෙම කියන්න එපා බන්ස්
මේ එලකිරිය ජාතික දැනුම් ගබඩාවක්,,රටටම සම්පතක්,,ඒවගේම එකිනෙකාට උදව්දෙන,,නොමිලේ උපදෙස් දෙන තැනක්...මේකෙ කොච්චර විශයන් ගැන දන්න අය ඉන්නවද,,කොච්චර අලුත් දැනුම නිර්ලෝභීව බෙදාගන්නවද,,මම ගොඩක් දේවල් ඉගෙනගෙන දැනගෙන තියෙනව මේකෙන්,,මම එලකිරි සයිට් එකටත් මේ එලකිරියන්ටත්...