මචන් හොදම විදිහ මේකයි
උබට විශේෂ ඇස් අමාරුවක් නැත්නම් ඉස්සෙල්ල ගිහිල්ල Vision Care- Prescription එකක් ගනින්,,එක හරියටම හරි..දොස්තරල ලෙන්ස් දද බලල දෙන ඒව වරදින ඉඩ වැඩියි,,මට එහෙම උනා..
ඉන්පස්සෙ එක අරන් කොටුවෙ තියෙනව 1st cross street එකේ Prince street එක..ඒකෙ තියෙනවකන්නාඩි කඩ,,උන් ඒවගෙ කන්නාඩි...