මේක සංඛගෙ හරි කාන්තාවන්ට බැන්න හරි ප්‍රශ්නයක් නෙවේ..කාන්තවන් ට බනින්න බෑ පිරිමින්ට බනින්න පුලුවන් කියල එකක් නෑ බනිනවනම් කොකත් එකයි
රනිල් දිගින් දිගටම දෙරනට ගැහුව,,මොකද අනික් ඔක්කොම මීඩියා රනිල්ට යටයි,,ගොඩක් රනිල් ට කඩේ යනව,,දෙරන මහින්දට කඩේ යනවද නැද්ද මන්ද,,නමුත් උන් පොදුවේ...