help around Kandy

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචන් කෑල්ලත් එක්ක ගිහින් පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් දන්නවද kandy වල..

    පේරාදෙණිය park එකේ එහෙම සෙනග බන්.. හන්තාන හොදයි ද? නිකන් නුවර එළියේ වගේ..

    බහිරව කන්ද පැත්තෙ??

    පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ..

    වාහනේ යන්නෙ.. එක නිසා අව්ලක් නෑ කොහේ උනත්..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    doluwa gampola para hodai . aye gannoruwa peradeniya road eka .. senaga na n safe .. kalaa asse yanna epa bn sure na.

    Douglas ayya matak wuna!
     
    • Like
    Reactions: Iintercooler

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    e koheda bng
    hodai da place eke?? mona wageda?

    rep added++

    වත්තෙගමින් හරවල ඇල්කඩුවට ගිහින් යන්න තියෙන්නෙ. කඳු වලින් වටවුන විලක් තියෙන්නේ.පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලන්න සෙම්බුවත්ත ලේක් කියල. නිදහසේ කපල් එකකට ඉදල එන්න පුළුවන්.බසුත් තියෙනව යන්න
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    වත්තෙගමින් හරවල ඇල්කඩුවට ගිහින් යන්න තියෙන්නෙ. කඳු වලින් වටවුන විලක් තියෙන්නේ.පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලන්න සෙම්බුවත්ත ලේක් කියල. නිදහසේ කපල් එකකට ඉදල එන්න පුළුවන්.බසුත් තියෙනව යන්න

    baluwa mchn dura wadi
    matale ta kituwa ne

    thanx mchn
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල්වත්තෙ ඒ හරියෙ මිනිස්සු නෑ,කපල් එකක් හන්තානෙ යන එක safe ද?:rolleyes:

    :yes: කැම්පස් එකේ උන් කෙල්ලෝ අරන් එන්නේ ඒ හරියට :P
    අපෝ හන්තාන අවුල් බං :baffled: කූඩැල්ලොයි වැස්සයි, මහන්සි අනික :dull:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මල්වත්තෙ ඒ හරියෙ මිනිස්සු නෑ,කපල් එකක් හන්තානෙ යන එක safe ද?:rolleyes:

    hanthanata yanne na mchn e yana pare wage hoda than nadda??? hanthane nam yanan ba :yes::yes: