Domain එකක් අරගෙන මට කිව්වොත් මම ඕනේ මගුලක් free කරලා දෙන්නම්.
nameservers : ns1.byet.org ns2.byet.org ns3.byet.org ns4.byet.org වලට වෙනස් කරලා මට කිව්වොත් මම hosting එකට domain ඒක දාල Wordpress, Joomla, phpBB, myBB, Vanilla Forums, Drupal, OpenCart වගේ ඒවා install කරලා දෙනවා. ඕන එවුන් මට PM...