police problem

vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    machan man eye kalla ekka gamanak giya car eke. Thama api badala na machan. Eth gewal walin weding date pawa fix karala tiyenne. Api yalu wela awurudu 10 k dan.

    Kellata wayasa 24
    mata wayasa 26
    seen eka weddi Welawa ra 11

    Api denna gamanak gihin ena gaman maga wadiyama crowded nathi place ekaka car eka nawaththuwa.eth ahimanama thanak neme. Apita adi 20 withara isarahath tawa car ekak nawaththala tibuna. Man ainatama karala nawaththala parking light on tibba. In passe api 20min. withara ethane hitiya. Kellai mai turul wela poddak kiss kala echchrai.
    Policiyen porawal dennek awit torch eka gahala mata bahina kiwa
    Ubala denna badagana karana ewa api dakka kiyala case ekak adda.
    Eka un dakinna kotimma widiyak na mokada car eke shutters kalu karala tyenne. Anika pitipaset badu patawala tibbe. Penne ba kotimma. Anika api denna maha deyak kaleth na. anika ra kaluwarata ehama peneth na.

    e nisa mama baya uneth na namenna giyeth na. mage sirt eke uda boththama arala tiba eka penala kiyanwa tamusege adum thamath bagetalu.
    In passe,
    Mage licen eka aragana baluwa
    In passe kellage NIC ekath illuwa

    Api denage wayasath ekka mama cn ekata bya une nam na

    Un magen jarawak kanna try kala. Mama denna giyeth na. in pase un meka lesiyen arinna ba gaga denna discuss karala antimata magenuth rly ekak nathima thana licen+ NIC apahu dila yanna giya.

    Mata tiyana prashnaya.
    Api denna inna wayasa anuwa policiyata nithimaya washayen mewan awasthawaka mehema deyak karanna puluwanda?
    Apiwa arrest karanna puluwanda?
    Me siduwima sambandawa nithimaya ramuwa mokakda?

    help me bro..
    tnx..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mukuth karanna ba ubalage dennagame ID baluwanan mukuth karanna ba, oya jarawak kanna hadala thiyenne.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Pare ewunta paenna kara nam car eka athule wunath prasidda sthana wala anacharaye hasiruna kiyala danmahaki naduwak. Aeth ua kiyana widihata mokuth dakke naththan mokuthma kiyannath ba karannath ba ae eagema ubata pukuwan unta wiruddawa ganu lamaya issaraha wachika hinsanayata lak kala kiyala aeken thaman wage wadagath kenek saha oyage wadagath ganu lamaya apahasuthawayata path wuna kiyala naduwak dala wandiyak illanna.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    මෙහෙමයි මචන්. නීතිමය වශයෙන් දඩුවමක් දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ උබල එතන කරපු කියපු දේවල් වල සීමාව මත. පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂාවට. රෑ 11ට අවේලාවේ පාරක ( පාලු පාරක් වෙන්න ඇතිනේ :rofl:) car එකක් නතර කරලා තිබ්බම ඒක check කරන්න පොලීසියට අයිතිය තියෙනවා. මොකද වර්තමානයේ හුගක් සිද්ද වන්නේ අවලන් වැඩමයි. ගෙදර වත්ත උබලගේ උන පලියට උබට බෑ හැමෝටම පේන්න හෙලුවැල්ලෙන් වත්තේ දුවන්න.:D:D:D:D එහෙම උනොත් ඒක complain කරන්න වෙනවා. උබල වයසින් වැඩි ඇති. හැබැයි ඒක අවසරපතක් නෙවෙයි රහසින් කල යුතු වැඩක් මහා පාරේ public කිරීමට. මොකද අද ඕකට අවසර දුන්නොත් හෙට කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම පාරේ car නවත්තගෙන , සහ අහුමුලු වලට ගිහින් kiss කරන්න ගනියි. ඒක සදාචාරාත්මකව ගැටළුවක්. හරි වයසත් හරි කියමුකෝ. එත් මචන් අපි හොදටම දන්නවා අද කාලේ blackmail scenes යනවා. මතකනේ මේ මෑතකදී hospital එකක nurse කෙනෙක්ව blackmail කරලා දෙතුන් දෙනෙක්ම use කරලා අන්තිමට hospital එකේ private mail වලට photos එවන තරමටම දුර දිග ගියා. දැන් ඒ දෙන්නා පාරේ අහු උනොත් වයස හරිනේ.
    ඒ හින්දා මේ ප්‍රශ්නෙදි දෙපැත්තම හිතන්න. :yes:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබලගේ නම්බර්ස් නැශනල් surveillance and intelligent database එකට දායි බොහෝ විට...
    එතකොට ඉතින් රෙකොරෙඩ් එකක් හැදෙනවා උබේ නමින්....
    ෆින්ගර් ප්‍රින්ට් ගත්තද? ගත්තේ නැත්තන් ටිකක් හරි ශේප් උබලා...
    හැබැයි ඉතින් උබේ ඩීටේල්ස් සේව් වෙලා තියෙන නිසා උබලට පොලිස් රිපෝර්ට් එකක් එහම කවදා හරි ගන්න උනොත් කේස්...:sorry:
    තව ඔය ග්‍රාමසේවක සහතික එහෙම ගද්දි ටිකක් කේස්, ග්‍රාමයා ලගට්ටහ් රෙකෝර්ඩ් එකක් යනවා...:dull:

    වීසා වගේ ගද්දි නම් අවුලක් නැති වෙයි ගොඩක් රටවල් වලට...US නම් ටිකක් කචල් වෙයි පුතා....ශෙනගන් උනත් කියන්න බෑ ටිකක් කල් ය්නකන්...ලොකුවට අවුලක් ගන්න එපා....මට පේන්නේ උබලා දෙන්නා වැටෙන්නේ category 4 එකට ඒ කියන්නේ අවුරුද්දක් යද්දි උබේ නම clear වෙයි උබ වෙන මුකුත් වැරැද්දක් නොකර හිටියොත්....:yes:

    ඒ නිසා අවුරුද්දක් යනකන් ශේප් එකේ ඉදපන්...

    ක්ලියර් උනා කියලා ආයේ මහ පාරේ හුකන්න යන්න එපා... :dull:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය කාලකණ්නින්ගෙ වැඩ ඔහොම්මමයි බං, ගණං ගන්න එපා, ඇති වැඩකුත් නෑ ඇල්ලුවොත් අල්ලන්නෙ ඔහොම කුණු කේස් එකක් තමයි, රටේ මෙච්චර අපරාද වෙද්දි වාහනයක් ඇතුලෙ පේන්නෙ නැති වෙන්න කිස් කරන එකක් තමයි ඔය බල්ලොන්ට අල්ලන්න ඕන, ඕකුං ගැන නම් කතා කරල වැඩක් නෑ බං, උඹ ඔතැන පාර්ක් ලයිට් එක නොදා හිටිය නම් මම හිතන්නෙ වැඩේ ඔච්චර දුර යන්නෙ නෑ, එහෙනම් උංට පේන්නෙත් නෑ,
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    machan man eye kalla ekka gamanak giya car eke. Thama api badala na machan. Eth gewal walin weding date pawa fix karala tiyenne. Api yalu wela awurudu 10 k dan.

    Kellata wayasa 24
    mata wayasa 26
    seen eka weddi Welawa ra 11

    Api denna gamanak gihin ena gaman maga wadiyama crowded nathi place ekaka car eka nawaththuwa.eth ahimanama thanak neme. Apita adi 20 withara isarahath tawa car ekak nawaththala tibuna. Man ainatama karala nawaththala parking light on tibba. In passe api 20min. withara ethane hitiya. Kellai mai turul wela poddak kiss kala echchrai.
    Policiyen porawal dennek awit torch eka gahala mata bahina kiwa
    Ubala denna badagana karana ewa api dakka kiyala case ekak adda.
    Eka un dakinna kotimma widiyak na mokada car eke shutters kalu karala tyenne. Anika pitipaset badu patawala tibbe. Penne ba kotimma. Anika api denna maha deyak kaleth na. anika ra kaluwarata ehama peneth na.

    e nisa mama baya uneth na namenna giyeth na. mage sirt eke uda boththama arala tiba eka penala kiyanwa tamusege adum thamath bagetalu.
    In passe,
    Mage licen eka aragana baluwa
    In passe kellage NIC ekath illuwa

    Api denage wayasath ekka mama cn ekata bya une nam na

    Un magen jarawak kanna try kala. Mama denna giyeth na. in pase un meka lesiyen arinna ba gaga denna discuss karala antimata magenuth rly ekak nathima thana licen+ NIC apahu dila yanna giya.

    Mata tiyana prashnaya.
    Api denna inna wayasa anuwa policiyata nithimaya washayen mewan awasthawaka mehema deyak karanna puluwanda?
    Apiwa arrest karanna puluwanda?
    Me siduwima sambandawa nithimaya ramuwa mokakda?

    help me bro..
    tnx..

    11 wasaredida ako yalu une
    ochchara kal htye khmada
    wena kello dakkama asa hithenne nadda :rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    baya wenna epa ban okun kiyak hari hoyaganna ena higanno. ubalath than than wala yanne nathuwa badalama karana ekak karaganin