එහෙම ඉස්සෙල්ලාම අහවල් අවුල එනවයි කියල කියන්න බෑ මචන්. එක එක හේතු මත එක එක අවුල් එන්න පුළුවන්, ඒ කියන්නෙ ඕවර්හීට් වෙලා ගෑස්කට් යන්න පුළුවන් එන්ජිම පොඩ්ඩක්වත් ගෙවෙන්නත් කලින්. පෙට්‍රල් එයා මික්ෂර් එකේ විවිධ අවුල් නිසා වෑල් කරවෙන්න පුළුවන්,. ඔය වගේ.
ඉස්සෙල්ලම එන්නෙ මේ ලෙඩෙයි කියල කියන්න බෑ. ගරාජ්...