මට පාරෙදි වුන චා සීන් එකක්. බයික් එකේ යනකොට අතුරු පාරක ඉඳන් කාර් එකක් දැම්මා එක පාරටම. එතන පල්ලමක්. මම මුලදිම කාර් එක දැකල හෝන් කරා, මම හිතුවා කාර් එකේ මනුස්සයා දකින්න ඇති කියල. ළඟට එනකන් ඉඳලා කාර් එක දැම්ම කියපන්කො එක පාරට. මම සෙනිකවම දකුණට කැපුවා, ක්‍රෑෂ් බාර් එක කාරෙකේ වැදුන මම වැටුන. බලද්දි...