:D
එකනේ - කුනුහරුපයක් නොකියුව පමනින් හෝ මැරයෙක් නොවුන පමනින් මිනිසා වැදගත් එකෙකු නොවනවා සේම චන්ඩියෙකු ලෙස හැසිරුන පමනින් ඒ මිනිසා නරුමයෙකුද නොවන්නේය -(කීවේ කවුද දන්නවද - මමනේ:baffled:)
සමහරු හිතන්නේ ලස්සනට වැඩගත් විදිහට හැසිරෙන අය හොද පුද්ගලයින් කියලා - උන් මැරන්ට වඩා රටට හානි කරන වෙලවල්...