උබ ඔය පට්ටා ලුක් එක කියන්නේ කම්පුටර් ග්රැෆික් එකටනේමේ දෙකෙන් නම් එයාර්බස් එකට වඩා බොයින් එක ලස්සනයි.
ස්පෙක්ස් ගැන නම් දන්නේ නැ.![]()
- ඇත්තටම එලියට ආපුවහම බලන්න ඕනේ ඇත්තටම ලස්සනද කියලා - 
උබ ඔය පට්ටා ලුක් එක කියන්නේ කම්පුටර් ග්රැෆික් එකටනේ- ඇත්තටම එලියට ආපුවහම බලන්න ඕනේ ඇත්තටම ලස්සනද කියලා -
ස්පෙක්ස් නම් නියෝ එකේ වාසි වැඩියි කියලා කියන්නේ - ඒ හින්දා ඔරිජිනල් 737මැක්ස් තිබ්බ ස්පෙක් වෙනස් කරගෙන යනවා කියලා තමයි කියන්නේ නියෝ ත් එක්ක කම්පීට් කරන්න පුලුවන් වෙන්න



එයාර් බස් අපිට අපි එයාර් බස්ට!Boeing> Airbus![]()



Airbus suck![]()




boeing craps
![]()
Boeing Roxxx![]()




NOOOOO
AIRBUS FOREVER![]()







එයාර් බස් අපිට අපි එයාර් බස්ට!
![]()
![]()
![]()
![]()
ඔය කොයි හැටි වෙතත් බෝයින් කියන්නේ හැම වෙලාවෙම අනුන්ගේ ඒවගෙන් නියමෙට තමන්ට වාසි ගත්ත කස්ටියක් (ඇපල් වගේම තමා) - අනික ඇමරිකාවට වැදන් ඉන්න ලෝයල් සෙට් එක නිසා උන්ගේ නම්බර් වන් පොසිශන් එක කැඩෙන්නෙ නෑ කීයටවත් - ඊලග එක මාර්කටින්ග් සහ වරදින ඒවා වහල දාන්න තියෙන බලය (ලෝකෙට පොලිස් කාරයා වෙච්ච එකේ ඕවා කජු කනවා වගේ නේ) - ඇමරිකාවෙම එකෙක් බෝයින්ලගේ පොසිෂන් එක ගන්න කන් එයාර්බස්ට එක වෙන්න බෑ



airbus rox boeing sux![]()
අනිවා - එයාර්බස් මාර ඉනොවෙටිව් සහ චැලෙන්ජ් වැඩ කරන්නේ - එයාර්බස් 320 නොඑන්න බෝයින්ලා 737 නෙක්ස්ට්-ජෙන් ගේන්නෙ නෑ -320නියෝ නොඑන්න 737මැක්ස් එන්නෙත් නෑhead to head comparison baluwoth boeing lata duwanna wenne
සින්ගපූර් හරි ඩුබායි හරි ගියොත් ඕකේ රෙප්ලිකාවක් ගන්න පුලුවන් වෙයි!ow ban max eka lassaniath neo eka fuel efficiency eka wadi athi max ekata wada
Boeing's lage marketing tricks thama supri me video eka balahan ko
dan meka baluwan passe okak ganna mai nea hithenneflydubai ehama max ewa 70+ order karala thiyanne
![]()

අනිවා - එයාර්බස් මාර ඉනොවෙටිව් සහ චැලෙන්ජ් වැඩ කරන්නේ - එයාර්බස් 320 නොඑන්න බෝයින්ලා 737 නෙක්ස්ට්-ජෙන් ගේන්නෙ නෑ -320නියෝ නොඑන්න 737මැක්ස් එන්නෙත් නෑ

airbus la full double decker nohadanna boeing la keeyatawath hadanne na ehemaබෝයින් ලගෙ ප්ලෑන් එකක් තිබුනා අනූ ගනන් වල් ෆුල් ඩබල් ඩෙකර් එකක් හදන්න ඒත් ඒක ප්රැක්ටිකල් නෑ කියලා අතෑරලා දැම්ම මතක විදිහට!airbus la full double decker nohadanna boeing la keeyatawath hadanne na ehema
බෝයින් ලගෙ ප්ලෑන් එකක් තිබුනා අනූ ගනන් වල් ෆුල් ඩබල් ඩෙකර් එකක් හදන්න ඒත් ඒක ප්රැක්ටිකල් නෑ කියලා අතෑරලා දැම්ම මතක විදිහට!

