1. **..RoCk sTaR..**

    EK Office Talk

    ;);)
  2. **..RoCk sTaR..**

    EK Office Talk

    කවුරු හරි දැරිවියකගේ සරුවන්ගේ දිහා බලාගෙන සේවලයෝ වගේ හුල්ල හුල්ල ඇති :frown::frown::dull:
  3. **..RoCk sTaR..**

    EK Office Talk

    කෝ මුන්
  4. **..RoCk sTaR..**

    EK Office Talk

    කෝ මේ බේබද්දෝ ටික :oo:
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    පොඩ්ඩක් ගෑවුනත් නැති බන් චැසි බෝල් :lol::lol:
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    නැහැ බන් පොඩි පොඩි වෙනස්කම් කරනවා බයික් ලොට් එකෙන් ලොට් එකට..ඒ ඇරෙන්න් හරියට හදල එවන්නේ නෑ :frown:
  7. **..RoCk sTaR..**

    EK Office Talk

  8. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..
  9. **..RoCk sTaR..**

    EK Office Talk

  10. **..RoCk sTaR..**

    EK Office Talk

    අලුත් නැහැ බන් දැන් ටික දවසක් වෙනවා ඇවිත්..400 ns ද කොහෙද.. ducati මීටර් copy and single සිලින්ඩර් :baffled:
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔව් ඕකා අසනිපත් වෙලා හිටියේ..කුරුළු උනද දන්නෙත් නැනේ.. :frown:
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    :sorry: කොහොම හරි දාපන් ;) බලාගෙන පුතේ.. අත්ත බිඳෙයි පය බුරුලේන් තබා වරෙන් :lol:
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    උ සෙන් එක දුන්නොත් එනවද :lol:
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    අහ්හ් සේරේ උයාව දකින්න තියන අමාරුවක් :eek:
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    ඒ මරලතෝනි දුන්න කෙල්ලත් කුපාඩි කමට කරලා වෙන්න ඇති බන්.. නැත්තම් ඔච්චර හොල්මන් දැක්ක වගේ බය වෙල කෑ ගහන්න තරම් පත්තිනි අම්මලානේ ඕකුන්.. :අපිනොදන්නමොනරතැන්න:
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    මාර මිනිස්සු ඔයි :oo:
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    මචන් මට මේක කියපන් උබ පත්තරේට තීරු ලිපි ලියන පොරක්ද :dull:
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    අම්මේ පොඩි නඩුවක් කන්න යන්නේ උබත්.. අනුන්ගේ ඉඩමකට නඩු කියපන් එක සනීපයි ඊට වඩා.. :dull:
  19. **..RoCk sTaR..**

    EK Office Talk

    කොහොමද කතාවක් හැදුනොත් පෙරා..... නෑ එක්කෝ ඕනේ නෑ :oo:
  20. **..RoCk sTaR..**

    EK Office Talk

    කියපාන්ස්.. :දෑස්දල්වාබලාසිටියි:

    No contents