ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි![]()

හිටපන් අර කොම්පැණි ඇඩ්රස් එකට ගින්න දෙන්න 

ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි![]()

හිටපන් අර කොම්පැණි ඇඩ්රස් එකට ගින්න දෙන්න 

අපේ මල්ලිගෙ ඔෆිස් එකේ ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නා හැමදාම හවස 6.30න් පස්සේ ලන්ච් රූම් එකේ ගේමට එන්ටර් වෙනවාලු. දවසක් හවස කෙල්ලෙක් ඕක නොදැන ඇතුලට ගිහිල්ලා. ඒකි මර ලතෝනි දීලා කෑ ගහලා සීන් එක දැකලා.. එකෙන් කෙල වෙලා තියෙන්නේ ජෝඩුවට නෙමෙයි. ඔෆිස් එකේ අනිත් එවුන්ට. හැම එකාටම 5.30න් පස්සේ ඔෆිස් එකේ ඉන්න එපා කියලා. OT එකට පාර වැදිලා ඔක්කොමලට..![]()

ගේම් කියන්නේ මොන ගේම් එකක්ද?![]()

බොසා වැඩ වගයක් පැටෙවුවා බන් හුස්ම ගන්නත් අමාරුයි වගේ මට![]()
කොහොම හරි දාපන්
ඔව් බන් කොහොමද මම ගහන ගේම
මාට්ටු උනොත් ඇපත් නැ![]()
මමත් ආස නැහැ ෂූවර් නැති කුකුලෙක් එක්ක ට්‍රිප් යන්න![]()

මමත් ආස නැහැ ෂූවර් නැති කුකුලෙක් එක්ක ට්‍රිප් යන්න![]()
අලුත් පල්සරේ...
ඇඩෙනවා සිංහලු
අලුත් නැහැ බන් දැන් ටික දවසක් වෙනවා ඇවිත්..400 ns ද කොහෙද..
ducati මීටර් copy and single සිලින්ඩර්
ඕකට වඩා Jade එක දුවයි අනිවා
ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..

ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..
එහෙම කරන්නේ නැහැනේ මුන්![]()