කිරීටක ධමනි හෘද රෝග හදුනා ගනිමු
කිරීටක ධමනි හෘද රෝග හදුනා ගනිමු - මොනවාද, මේ කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග?
fShare
* කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග හට ගන්නේ, මුළු සිරුරටම රුධිරය සපයන හෘදයට, එහි අභ්‍යන්තර අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම නිසාය. මෙය හෘදයාබාධවලට මඟ පෑදීමකි.
*...