1. Target Hoona

    කොටි ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා

    කොටි ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා කොටි හිතවාදීන් ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා වෙනුවෙන් බුකිය කැළඹුන හැටි ( Photos) පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ TGTE හෙවත් Transitional...
  2. Target Hoona

    චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි

    චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි - මෙන්න.... සඳේ ගවේෂණ කටයුතුවලදී පෙරමුණේම සිටින්නේ රුසියාව සහ එක්‌සත් ජනපදයයි. සෝවියට්‌ සංගමයෙ ලූනා 2 මෙහෙයුම නිසා 1959 සැප්තැම්බර් 13 දින ප්‍රථම වතාවට මිනිසා විසින් තැනූ වස්‌තුවක්‌ සඳ මතුපිටට සේන්දු...
  3. Target Hoona

    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක&

    අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක& අධිවේගයේ අධිවේගයෙන් ගියොත් අලුත් දඬුවමක්..! අධිවේගී මාර්ගයේ නියමිත වේග සීමාව ඉක්මවා ධාවන කරන රථවාහන රියදුරන්ට එරෙහිව පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව...
  4. Target Hoona

    වෙඩින් ඇල්බම් එක්ක ගෙදරට එන මාරයා

    වෙඩින් ඇල්බම් එක්ක ගෙදරට එන මාරයා වෙඩින් ඇල්බම් එකත් එක්ක ගෙදරට එන මාරයා ගැන ඔබ දැනුවත් ද? බලාපොරොත්තු ‍ගොන්නක් හිතේ තියගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබේ ජීවිතේ අමතකම නොවන විවාහ දවස ජීවිත කාලයටම සුන්දර සිහිවටනයක් කරන්නේ වෙඩින් ඇල්බම් එක.ඒත් ඒ වෙඩින් ඇල්බම් එක නිසා ඔබට...
  5. Target Hoona

    අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංග&#354

    අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංග&#354 අවුරුදු 5ක ආදායම් බලපත්‍ර නැති වාහන අවලංගුයි වාහන සඳහා පසුගිය වසර පහක කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති නම් එම වාහන ධාවනයේ නොමැති වාහන ලෙස සලකා ඒවාට අදාළ ලිපුගොනු ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෝටර්...
  6. Target Hoona

    ලංකාව බංග්ලාදේශය -ෆේස් බුක් නිර්මාණ

    ලංකාව බංග්ලාදේශය -ෆේස් බුක් නිර්මාණ ලංකාව බංග්ලාදේශය අන්ත පරාජය කළ පසු ෆේස් බුක් නිර්මාණ
  7. Target Hoona

    මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි

    මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි පාර්ලිමේන්තු රැස්වීම මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි පාර්ලිමේන්තුවේ ඊයේ (23දා) සභා රැස්වීම මිනිත්තු 56කින් අවසන් විය. පස්වරු 1.00ට කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුව...එම මිනිත්තු 56න් වැඩි කාලයක් සාකච්ඡා කළේ...
  8. Target Hoona

    ඇප් එකෙන් බත් උයන කුකර් එක

    ඇප් එකෙන් බත් උයන කුකර් එක ඇප් එකෙන් බත් උයන කුකර් එක හොද්දක් බතක් උයාගන්න ඇති හැකියාව ඉස්සර සැලකුවේ ගෑනු ලමයෙක් දීගතල යන්න මූලික සුදුසුකමක් විදියට. නමුත් හොදි බත් උයන්නත් නවීන ඉලෙක්ට්‍රොනික උපාංග ඇවිත් තියෙන මේ කාලේ රයිස් කුකර් එකකින් බතක් උයාගන්න එක ලමයෙක්ට උනත් සරලව කරන්න...
  9. Target Hoona

    හිතන්නට යමක් ඉතිරි කල

    හිතන්නට යමක් ඉතිරි කල හිතන්නට යමක් ඉතිරි කල මේ දිනවල සෑම දෙනෙකුගේම දෙතොල්මත මුමුනන "සසරෙන් ආ මිතුරා" යන ගීතය සත්‍ය කාතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා. ජීවිතයේ යතාර්තය දැස මතට ගෙනෙන්නට සමත් වූ මෙම ගීතයට පද බැඳූ රචකයා තම අද්දැකීම් මෙලෙස අප හා බෙදා ගත්තා. "මේ ගීතයෙන්...
  10. Target Hoona

    බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැ

    බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැ බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. ඒවායේ ආසනික් වැනි බැරලෝහ පවා අඩංගු බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන අතර තවත් පාර්ශ්ව ඒවා ප්‍රතික්‍ෂේප කරති. මේ...
  11. Target Hoona

    වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ &#3520

    වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ &#3520 වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම හෘදයාබාධ වළකයි...
  12. Target Hoona

    ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා වැඩියෙන&

    ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා වැඩියෙන& ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා වැඩියෙන් මුදල් පෙන්වන්න වෙයි 2018 පෙබරවාරි 01 දින සිට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවන බව වාර්තාවේ. ඕස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික දර්ශකය අනුව මෙලෙස ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, ජපබරවාරි 01 දින සිට...
  13. Target Hoona

    නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව&#3

    නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව&#3 නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට ස්ථානීය දඩ නියම කළ හැකි වන පරිදි මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක් ගැසට් කර තිබෙනවා. ඒ අනුව වරද කළ තැනැත්තා වරද පිළිගන්නේ නම්...
  14. Target Hoona

    උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් ද&#3536

    උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් ද&#3536 උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා. 1. ආරම්භය සිරිපාද සමයේ ආරම්භය සනිටුහන්...
  15. Target Hoona

    නිවැරදි පිළිතුරට ලකුණු නෑ - පිළිතුර වැදුන&#354

    නිවැරදි පිළිතුරට ලකුණු නෑ - පිළිතුර වැදුන&#354 ගුරුවරයාගේ නම හඳුනාගෙන අදාළ රූපය යටින් ඉරක් අදින්න - නිවැරදි පිළිතුරට ලකුණු නෑ - පිළිතුර වැදුනොත් ලකුණ 41 ක් අඩු කරන චීන විභාගයකට ආව අමුතුම ප්‍රශ්නය - Photos චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක්...
  16. Target Hoona

    රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර&#3

    රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර&#3 රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා නැතිව පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇති බව කියයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා...
  17. Target Hoona

    orders for Rs.3.8 Mn desert

    Grand Hotel receiving orders for Rs.3.8 Mn desert: Chef The Grand Hotel in Nuwara Eliya is already receiving orders and positive feedback for ‘Marry Me’, the Rs.3.8 million dessert, Chef Viraj...
  18. Target Hoona

    'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති

    'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව...
  19. Target Hoona

    ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමට...

    ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමට... ජීව වෛද්‍ය විද්‍යා උපාධිය ලැබීමට... ඔබ උසස් පෙළ අවසාන කර The...
  20. Target Hoona

    කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීම

    කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීම කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීම කරත්තයක බැඳිය යුතු මී හරකෙකුට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදීම නිසා සිදුවූ මාරක රිය අනතුරක්‌ ගැන පුවතක්‌ ඊයේ (15 දා) සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. සිද්ධිය මෙසේය. අවිස්‌සාවේල්ල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණියේදී...

    No contents