ගෙවන ගානට සුපිරිම වාහනේ බන් ,මන් මුලින්ම ගන්න බැලුවෙ අලුත් vezel එකක් , නැගල test drive එකක් ගියාම මෙලෝ රහක් නෑ vezel එක , ඊට පස්සෙ sealion 6 test drive කලාම ආයිත් සුපිරි ඉතින් , මන් petrol ගහන්නෙම නෑ බන් ,ලොකූ දුර trip එකක් යද්දි වගේ තමයි තෙල් ටිකක් ගහන්නෙ , life එකට මාර පහසුයි බන් byd වාහන...