1. bladeable

    BYD Racco 11.5M ??? Nuts

    😍😍😍 supiri
  2. bladeable

    බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් ඉහළට

    EV වාහන market එක හොදයි ඉස්සරහට
  3. bladeable

    වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

    එහෙන් තෙල් වලට කෙලවෙනව , අනික් පැත්තෙන් EV වාහන market එක බලන් ඉද්දි වැඩි වෙනව , මොනවහරි connection එකක් තීනව මේ දෙක අතරෙ.
  4. bladeable

    කවුද මේ? සමන්තභද්‍ර හාමුදුරුවොද? ☸️🙆🏻💪🏻🏋🏻🤸🏻🍼

    මේ ඉන්නෙ තිත්තගල්ලෙ හමුදුරුවො බන්.
  5. bladeable

    BYD පදින අය එන්න..

    තෙල් පෝලින් තීන මේ වගේ කාලෙට BYD එකක් කියන්නෙ ඉතින් දෙය්යෙක් නෙවෙයි දේවාලයක් වගෙ තමයි. ❤️⚡
  6. bladeable

    🔴 බයියන්ගේ විහාර මහා දේවිය නැවත පැමිණේ... 🛩️

    අඩෝ jetour T2 එකේ යන්නෙ බන් 😎
  7. bladeable

    New youtube channel

    Video වල quality මදි එක තමයි එකම අව්ල බ්‍රෝ , අනිත් සේරම හොදයි.
  8. bladeable

    උඹලා මේක විශ්වාස කරනවාද?

    මොකක්ද හොද දිශාව?
  9. bladeable

    I Finally Visited the Great Wall of China! 🇨🇳

    China තමයි යනවනන් සුපිරිම රට ❤️
  10. bladeable

    BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

    මූ නන් හොදටම බීල ඉදල තීන්නෙ , thai news වල තිබුන , තව toyota එකකුත් ඔයවගේම ගෙදරකට කඩාගෙන ගිහින් තිබුන.
  11. bladeable

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    මට නන් මෑතක ඉදල හිතෙන්නම මේක වෙන්නැති කියල "සමාන්තර විශ්ව සංකල්පය"
  12. bladeable

    තෙල් උනන Saudi වල අලුත් EV එක

    Saudi වල එහෙම උනත් ලන්කාවෙ ගොබ්බයොන්ට තාම ඕනෙ තෙල් වාහන 🤣
  13. bladeable

    Questions හෙට තෙල් මිල ?

    කෝසලයා EV වලට මඩ ගගහ දැන් fuel price up උනාම මීක් නෑ ,මෝඩ ගෝතයෙක්.
  14. bladeable

    Just turn left

    https://hirunews.lk/en/business/491355/toyota-august-sales-production-fall-for-second-straight-month?fbclid=IwVERDUAUo95BleHRuA2FlbQIxMABwZG9mAXNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHqj7ZUBFX4d1UZXqx8aP-r-SoclTyqO5WtvzrY-JDt32o6PExD61lK5p20XG_aem_XbDHwjhQVXb9hzybjbbFIQ
  15. bladeable

    BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

    මූ brake එක පාගල තියා හිතලවත් නෑ , brake පෑගුව නන් red color එකෙන් පෙන්නනව left side top එකේ.
  16. bladeable

    Questions හෙට තෙල් මිල ?

    වැඩි වෙන නිසානෙ බන් මුන් තෙල් හන්ගන් ඉන්නෙ , news එක එන්න කලින්ම තේරෙනව shed වල තෙල් නැති උනාම.
  17. bladeable

    WSO2 ලක්සරි ලයිෆ් 💰 🖥 👨‍💻

    තව ටික කාලයයි ඉතින් ඔහම ඉන්න වෙන්නෙ
  18. bladeable

    BYD පදින අය එන්න..

    හොදයි superb vehicle , කලින් පැද්දෙ ජපන් වාහන විතරයි ,ආයිත් නන් ජපන් වාහන වලට යන්නෙ නෑ. Byd supiri ⚡

    No contents