1. bladeable

    FREE MUSE TOKENS GIVEAWAY

    එහෙනන් මට දියන්කො බන් 1000ක් වත්. Free
  2. bladeable

    FREE MUSE TOKENS GIVEAWAY

    ඕකෙන් video generate කරන්න බැරිද බන්?
  3. bladeable

    මෝටර් රථයක් ගසක ගැටීමෙන් කාන්තාවක් මරුට - තුවාල ලැබූ තිදෙනෙකු මන්නාරම රෝහලට

    යකෝ BYD ඔයිට වඩා damage වෙලත් ඇතුලෙ උන් බැහැල ගියා කිසි අව්ලක් උනේ නෑ , පුලුවන් නන් byd එකක accident එකකින් මැරුන එකක news එකක් හරි පෙන්නහන් , vezel ජපන් ලබ්බවල් වල ගිහින් නන් අනන්තවත් මැරුනා
  4. bladeable

    Gas Na ne

    95 ත් නෑ බන් කොහෙවත් , තෙලුත් අඩුයි.
  5. bladeable

    උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

    EV ඉගෙනගත්ත කියන්නෙ ඉතින් උබට ඉස්සරහට සල්ලි තමයි ⚡
  6. bladeable

    උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

    2)ලංකාවේ ev ගේන උඩම තියෙන කම්පැනි එකක්.
  7. bladeable

    BYD Racco 11.5M ??? Nuts

  8. bladeable

    SINHALA MOVIES

    මෝඩ තරිදු හොයල දිහන්කෝ බන්.
  9. bladeable

    කොත්තු දිලේකා

    උබේ අම්ම නන් මාත් එක්ක ආතල් එකේ ඉන්නව නාකි බැල්ලි 🤣🤣🤣🤣🤣
  10. bladeable

    කොත්තු දිලේකා

    මොනව උනත් ආතල් එකේ ඉන්න ගෑනි.
  11. bladeable

    BYD Racco 11.5M ??? Nuts

    මචන් මේ Ausi වල , tax free නෑ , same tax system for both gas and EV vehicles , මේ ගැන මොකද කියන්නෙ? අනිත් එක iran war එකේදි Oil Refiners ගොඩකට ගැහුව සහ ගහමින් පවතිනව , උබ හිතනවද ඉස්සර calculate කරපු අව්රුදු ගානටම දැනටත් use කරන්න පුලුවන් තෙල් මේ ලෝකෙ තීනව කියල? ඉස්සර කිව්වෙ අව්රුදු 50කියලනේ...
  12. bladeable

    BYD Racco 11.5M ??? Nuts

    මේවා බොරුද මචන් ,බොරුයි කියන්න සාකශි තියෙද? ------ Post added on 1791573063
  13. bladeable

    BYD Racco 11.5M ??? Nuts

    තෙල් වාහන ඉස්සරහට second hand ගන්නෙ නෑ බන් කව්රුවත්. මෙච්චර තෙල් ප්‍රශ්න ලෝකෙම තියෙද්දි තෙල් වාහන market එකට වෙනදේ ටිකක් හිතල බලහම් , ඉස්සරහට තෙල් වාහනේකට වඩා market එක EV අල්ලනව.
  14. bladeable

    BYD Racco 11.5M ??? Nuts

    Suzuki e SKY එකෙත් තීන්නෙ BYD battery එක බන්. 😎

    No contents