1. **..RoCk sTaR..**

    EK Office Talk

    හැමතැනම තියෙනවා බන් කාලකන්නි උණක් :eek: මොනාද නොකිව්වේ අහපන්.. :shocked:
  2. **..RoCk sTaR..**

    EK Office Talk

    පෙරාත් 700 ගහල..කොහෙද පොරට නම් වගේ වගක් නෑ ඒ ගැන.. :growl:
  3. **..RoCk sTaR..**

    EK Office Talk

    කුකුලනි මම 500 පසුකලා. :cool:
  4. **..RoCk sTaR..**

    EK Office Talk

    Kumara456 873 Mr PERERA 700 **..RoCk sTaR..** 507 Rangau2 299 niresh1989 195 twisted 165 xcute_shake 148 Nu1Dnk 75
  5. **..RoCk sTaR..**

    EK Office Talk

    අපි සුරාසුදුවෙන් දුරාචාරයෙන් තොර සිරිමත් කොල්ලෝ ටිකක් හරිය.. :frown:
  6. **..RoCk sTaR..**

    EK Office Talk

    අන්කල් ඔයාගේ ගාන වැඩියි :frown:
  7. **..RoCk sTaR..**

    EK Office Talk

    :eek::eek::shocked:
  8. **..RoCk sTaR..**

    EK Office Talk

    කෝ මේ කුකුව :eek:
  9. **..RoCk sTaR..**

    EK Office Talk

    මම දැන් යන රේට් දන්නේ නෑ බන්.මගේ ලග තිබ්බ නම් නිකන් හරි දෙනවා මම.. :cool: උබට ඕනේ නම් කතා කරගනින් උ එක්ක
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    ඈයි කිරුලපනේ ඔපිස් වල වැඩ කරන උන් අසාමාන්‍ය උන්ද.. :frown:
  11. **..RoCk sTaR..**

    EK Office Talk

    පෙරා උ නැති ටිකේ අපි කතා කරපුව හොයනවද කොහෙද සද්ද නැත්තේ :lol:
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    ගුඩ් මොර්නින්ග් ට්‍රොල් ඇවටාර් සිංහලු
  13. **..RoCk sTaR..**

    පේපැල් ඕනේ

    http://www.elakiri.com/forum/showpost.php?p=18472866&postcount=3432
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    ඉස්සර හොද එකා බන්.. නරක අශ්රේට වැටුන බන්..උ හිටපු විදියට දැන් උට අපිට මුණ දෙන්න ලැජ්ජයි බන්..අපිව දැක්කම පොරගේ මුණ රතු වෙනවා.. :( උ නම් උගේ පරම්පරාවේම නම ගෙනියයි වගේ.. :sorry:
  15. **..RoCk sTaR..**

    EK Office Talk

    අහ්හ් මේ ඉන්නේ..අම්මේ උබ නැති ටිකට මේකේ උන් උබට කියපු කතා :eek: මම නම් වනගත වෙනවා :lol:
  16. **..RoCk sTaR..**

    EK Office Talk

    අපේ කොල්ලෙක් ලග තියෙනවලු.129 ගානේ දෙන්නම් කියල කිව්වා .. උබට ඕනේ නම් කියපන් නම්බෙර් එක දෙන්නම්
  17. **..RoCk sTaR..**

    EK Office Talk

    කිරුලපනේ ;)
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔපීසියේ :nerd:
  19. **..RoCk sTaR..**

    EK Office Talk

    ගුඩ් මොර්නින්ග් ආයතනික කුකුලොස් :lol:
  20. **..RoCk sTaR..**

    EK Office Talk

    උබ දන්නවද මරු සිරාගෙ මුණුපුරා මගේ යාලුවෙක්..මිනිහත් කුඩු වලට දෙපාරක් ඇතුලට ගිහින් අවා :(

    No contents