මම එකතු කරගන්නවා මරදන්කඩවලින් අපේ මාමා යකඩයා... පොළොන්නරුවෙන් අපේ බාප්පා පොඩි විජේ.. අනුරාධපුරෙන් අපේ මහප්පා මරුසිරා... ඉන්දියාවෙන් අපේ නැන්ද පූලන් දේවි වගේම මරදානෙන් එන සිත්තිමනීලත් මම මේ ගීතය සදහා එකතු කරගන්නවා.![]()
වැඩේ කියන්නේ ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා වෙලාවක් නෑ බන් දාන්න...

මම එකතු කරගන්නවා මරදන්කඩවලින් අපේ මාමා යකඩයා... පොළොන්නරුවෙන් අපේ බාප්පා පොඩි විජේ.. අනුරාධපුරෙන් අපේ මහප්පා මරුසිරා... ඉන්දියාවෙන් අපේ නැන්ද පූලන් දේවි වගේම මරදානෙන් එන සිත්තිමනීලත් මම මේ ගීතය සදහා එකතු කරගන්නවා.![]()
හෙල්ප්
ලින්ක්
උබටත් මරු යාලුවෝනේ ඉන්නේඋබ දන්නවද මරු සිරාගෙ මුණුපුරා මගේ යාලුවෙක්..මිනිහත් කුඩු වලට දෙපාරක් ඇතුලට ගිහින් අවා

උබටත් මරු යාලුවෝනේ ඉන්නේ

අපේ කොල්ලෙක් ලග තියෙනවලු.129 ගානේ දෙන්නම් කියල කිව්වා ..
උබට ඕනේ නම් කියපන් නම්බෙර් එක දෙන්නම්

129 වැඩි නැද්ද බන්