1. Target Hoona

    3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය

    3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය 3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය ත්‍රිමාන මුද්‍රණය දැරිය හැකි මිලකට සහ පහසුවෙන් කරගැනීමට දැන් දැන් අවකාශය එළැඹීමත් සමඟම ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට සමාගම් පෙළඹෙමින් පවතිනවා. ඩයිවර්ජන්ට් 3ඩී එවැනි සමාගමක්, තම තාක්ෂණයේ බල පරාක්‍රමය...
  2. Target Hoona

    දරු පෙමින් පපුව උතුරන ආදරණීය පියවරුන්ට ඔ&#3510

    දරු පෙමින් පපුව උතුරන ආදරණීය පියවරුන්ට ඔ&#3510 දරු පෙමින් පපුව උතුරන ආදරණීය පියවරුන්ට ඔබට කළ හැකි ලොකුම උපහාරය !. ආදරණීය පියවරුන් වෙනුවෙන් අපි සැවොම වෙනස් වෙමු !. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. හරි ලේසී ප්‍රශ්නයක්. ඒත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබට ටිකක් කල්පනා කරන්න වෙන බව නම් මම දන්නවා මගේ...
  3. Target Hoona

    දිඹුලාගල දළුකාන ආදීවාසී පවුල් 15 ක් යළිත් ව&#3

    දිඹුලාගල දළුකාන ආදීවාසී පවුල් 15 ක් යළිත් ව&#3 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිඹුලාගල දළුකාන ආදීවාසී පවුල් කිහිපයක් ඊයේ සවස තම වාසස්ථාන වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දැනට එම ප්‍ර‍දේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්. දිඹුලාගල කන්දේ පිහිටි විශාල ගස් හා ලෙන් තුළට වී තම ජීවිකාව ගෙන යාමටයි මේ...
  4. Target Hoona

    ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar

    ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar උණසුම් කබා නොමැතිව ඇතුල් විය නොහැකි ලොවම මවිත වන අයිස් වලින් තැනු Minus 5˚ice bar Minus 5˚ Bar එනම් සෙල්සියස් අංශක -5 තැබෑරුම ලෙසින් හඳුන්වන මෙම ස්ථාන තුළ සැබෑ ලෙසින්ම උෂ්ණත්වය පවතින්නේ අයිස් මිදෙන උෂ්ණත්වයටත් අඩු -5 හා -10 වැනි ඉතාමත් පහළ...
  5. Target Hoona

    ලෝක ධනවතාගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුව

    ලෝක ධනවතාගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුව 1996 අවුරුද්දේ උපන් ජෙනිෆර් කැතරීන් ගේට්ස් නම් වන මේ සුරූපී තරුණිය තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ. ලෝකයේ සල්ලිකාරම කෙල්ල වුණත් ඇය කාරුණික හදවතක් ඇති තරුණියක බව සනාථ කරන්නේ ඇගේ සත්ව කරුණාවයි...
  6. Target Hoona

    පාසල් සිසුවියන් බිලිගන්නා පොළොන්නරුවේ 'ඇ

    පාසල් සිසුවියන් බිලිගන්නා පොළොන්නරුවේ 'ඇ පාසල් සිසුවියන් බිලිගන්නා පොළොන්නරුවේ 'ඇඳන් කඩ' මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති ‍රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද...
  7. Target Hoona

    කොල්ලට අකමැති කෙල්ලම ඇවිත් කොල්ලට ආදරෙයි

    වර්ණපාල තියරිය-කොල්ලට අකමැති කෙල්ලම ඇවිත කොල්ලට අකමැති කෙල්ලම ඇවිත් කොල්ලට ආදරෙයි කියන කැම්පස් තියරිය මෙන්න විශ්වවිද්‍යාලවල හරි අපූරු දේවල් වෙනවා. විවිධාකාර පුද්ගලයන් එකට මුහු වෙන තැනකදි කොහොමත් අපූරු දේවල් සිද්ද වෙන එක අහන්න දෙයක් නෑනේ. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙත් හරි අපූරු...
  8. Target Hoona

    හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා

    හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා - විනිසුරු ඉලංචේලියන් තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා...
  9. Target Hoona

    ස්මාට්ෆෝනයක් මිලදී ගන්නට පෙර සොයා බැලිය &#3514

    ස්මාට්ෆෝනයක් මිලදී ගන්නට පෙර සොයා බැලිය &#3514 ස්මාට්ෆෝනයක් මිලදී ගන්නට පෙර සොයා බැලිය යුතු කරුණු හතක් ( රච්න්ත ජයවර්ධන ) 01) නිෂ්පාදනය ස්මාට්ෆෝනයක නිෂ්පාදන කාර්යය සම්බන්ධයෙන් පළමුව සලකාබැලිය යුතුය. ඔබේ අතේ ප්‍රමාණයට එය ගැළපෙනවාද? එහි හඬ අඩු වැඩි කිරීම් බොත්තම් සහ බලගැන්වුම් බොත්තම් ඔබට පහසු...
  10. Target Hoona

    කාර් එකේ ඉඳගෙන ආදරණීය බිරිඳට හැන්දෙන් අය&#3538

    කාර් එකේ ඉඳගෙන ආදරණීය බිරිඳට හැන්දෙන් අය&#3538 කාර් එකේ ඉඳගෙන ආදරණීය බිරිඳට හැන්දෙන් අයිස් ක්‍රීම් කවන මහළු සීයෙකුගේ තවමත් තරුණ ආදරය - Photos | Enough to melt any heart The moment a man was caught on camera feeding his elderly wife ice cream at Sonic in 98F heat ආදර කරන්න වයස ප්‍රශ්නයක්...
  11. Target Hoona

    රවීගේ කැබිනට් පත්‍රිකා තුනට ජනපති මෛත්‍ර

    රවීගේ කැබිනට් පත්‍රිකා තුනට ජනපති මෛත්‍ර රවීගේ කැබිනට් පත්‍රිකා තුනට ජනපති මෛත්‍රී බෑ කියයි. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානයක මහතා අද (26දා) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. 'විසුම්පාය' සිය නිල නිවස...
  12. Target Hoona

    LTTE සංවිධානය යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉ&a

    LTTE සංවිධානය යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉ&a යුරෝපා ත්‍රස්ත ලැයිස්තුවෙන් LTTE සංවිධානය ඉවතට. යුරෝපා සංවිධානයේ ත්‍රස්ත ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉවත් කොට තිබේ. යුරෝපා සංවිධානයට අයත් යුරෝපා අධිකරණය විසින් අද (26දා) මෙම තීරණය ගෙන තිබේ. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය...
  13. Target Hoona

    හෙට සිට මගී ප්‍රවාහනය අඩපණ වෙයි? ලංගමට දුම&#35

    හෙට සිට මගී ප්‍රවාහනය අඩපණ වෙයි? ලංගමට දුම&#35 හෙට සිට මගී ප්‍රවාහනය අඩපණ වෙයි? ලංගමට දුම්රියට තෙල් ඇත්තේ අදට විතරයි ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවත්, ශ්‍රී ලංගම සහ දුම්රිය සේවා පවත්වාගෙන යාම සදහා අද (26) දිනයට...
  14. Target Hoona

    පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන &#3461

    පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන &#3461 පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන අසනීප වූ පියා ඊයේ (24) ලංකාදීප පුවත්පතේ පළවූ එක්තරා වෙළෙඳ දැන්වීමක් මේ කාලයේ සමාජය ගැන කලකිරිමක් ඇති කරවන අනුවේදනීය පුවතක් ගෙන ඇවිත් තිබුණි. අසනීප වූ පියෙකු තමා බලන්නට දරුවන් නොපැමිණි නිසා ඒ බව දන්වන්නට...
  15. Target Hoona

    ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි වන ලි

    ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි වන ලි ගම්පහට විශේෂයි මවුපියන්ට සුවිශේෂයි වන ලිපිය මෙන්න මනුෂ්‍යයාට තනිවම ජීවත් වෙන්න බෑ. සමූහයක් අතර ජීවත් වෙද්දී චර්යා රටාව විවිධයි. තමන්ගේ සහජීවන වටපිටාව තමා සමාජ සාත්තරේ. සමාජ යහපත වෙනුවෙන් බුද්ධිමය කුතුහලයකට ටියුෂන් තිඹිරි ගෙදර කුණු මුලු සොයන්නට අවසර...
  16. Target Hoona

    ඩෙංගිට අලුත් පෙම්වතෙක් - කපුකම ගූගල්ගෙන්

    ඩෙංගිට අලුත් පෙම්වතෙක් - කපුකම ගූගල්ගෙන් ඩෙංගිට අලුත් පෙම්වතෙක් - කපුකම ගූගල්ගෙන් ඩෙංගු, සීකා, චිකුන්ගුන්යා වැනි රෝග බෝකරන මදුරු ගහනය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ ප‍්‍රදේශයට මදුරුවන් මිලියන 20ක් මුදාහැර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අරඹා ඇත්තේ ගූග්ල්හි මව් සමාගම වන...
  17. Target Hoona

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදේ දහය පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන නිසා...
  18. Target Hoona

    තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට

    තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට විදේශ දූත මණ්ඩලයන් හි සේවය කරන ශ්‍රී ලාංකික තානාපති නිලධාරියෙකු විසින් 2016.10.31 දිනැති අංක 210 (III) දරන චක්‍රලේඛය හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී...
  19. Target Hoona

    හම්බන්තොට වරාය චීනයට - කැබිනට් අනුමැතිය

    හම්බන්තොට වරාය චීනයට - කැබිනට් අනුමැතිය හම්බන්තොට වරාය චීනයට - කැබිනට් අනුමැතිය හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ සංශෝධිත ගිවිසුමට අද (25) කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම මත චයිනා මර්චන්ට්...
  20. Target Hoona

    CID ඉල්ලීම ප්‍රභාගේ මස්‌සිනා සිවාජිලිංගම් &#34

    CID ඉල්ලීම ප්‍රභාගේ මස්‌සිනා සිවාජිලිංගම් &#34 ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්ට රහස්‌ පොලිස්‌ මූලස්‌ථානයට පැමිණ කටඋත්තරයක්‌ දෙන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මැයි මාසයේදී මුල්ලිවයික්‌කාල් සමරුව ගැන කළ ප්‍රකාශයක්‌ පිළිබඳව කට උත්තරයක්‌ දෙන ලෙස රහස්‌ පොලිසිය ඔහුට...

    No contents