1. Fake Hakker

    Fedora Bootable USB Problem Help!!!

    fedora 19 . ow lap eke bn windows applicatiin ekak LiveUSB Creater kiyala ekakin haduwe bn
  2. Fake Hakker

    Fedora Bootable USB Problem Help!!!

    මම Fedora OS එක , Bootable Flash Drive එකක් විදියට හැදුවා. එත් එක boot කරනකොට මෙන්න මේ වගේ එනවා . මම කොහොමද OS එක run කරගන්නේ අනේ උදව් කරන්නකෝ එළකිරි එකේ වැඩ්ඩො
  3. Fake Hakker

    Mobitel Labbe msg ekak

    අපේ මලයටත් එනවා ඕකම
  4. Fake Hakker

    Paththini - පත්තිනි FHD

    link eka thiyana pinwathek dendo
  5. Fake Hakker

    CAMPUS HELP....!!!

    ela KingMC .
  6. Fake Hakker

    CAMPUS HELP....!!!

    SLIIT එකේ 2nd year ඉන්න මගේ යාලුවෙක් SLIIT එකේ IT(4-year) Degree එක කරන ගමන් CAMPUS SELECT වෙලා . එකත් ජයවර්ධනපුර අලුතෙන් දාපු PHYSICAL SCIENCE -ICT කියන course එකට . මේ course එක අවරුදු 3යි. මැන් අහනවා මොකද කරන්නේ කියල . degree දෙකම කරන්නද .නැත්තම් දෙකෙන් එකක් කරන්නද කියලා ...? එළකිරි එකේ...
  7. Fake Hakker

    මායා බැලුවද?

    එතකොට 3D කන්නාඩියෙනුත් බලන්න පුලුවන්ද බන් 3D Hall වල.??
  8. Fake Hakker

    මායා බැලුවද?

    අනේ බන් ඕක 3D කියන්නේ 3D කන්නාඩි දාලා බලන්න ඕනිද film hall එකේදී ?:confused::confused:
  9. Fake Hakker

    Galle vs Colombo

    ගාල්ල මාතර එකම පැත්තේ නේද
  10. Fake Hakker

    අම්මට_උඩු_නයා

    :lol: :lol: :lol:
  11. Fake Hakker

    Hora Police New Sinhala Film

    bena bn download karanna:(
  12. Fake Hakker

    PHYSICAL SCIENCE -ICT / UNIVERSITY OF SRI JAYAWARDENEPURA

    me seere ape kollek JA/PURA campus eke PHYSICAL SCIENCE -ICT / UNIVERSITY OF SRI JAYAWARDENEPURA course ekata therila thiyanawa me course eka gena wedi wisthara danna kenek kiyanawada ?.
  13. Fake Hakker

    SLT tricks

    :yes::yes::yes:
  14. Fake Hakker

    SLT tricks

    slt eken dunna huwawei 4g rauterannam oka karanna amaruwei bn :yes: :yes:
  15. Fake Hakker

    Ebay උදව්වක්..

    BUMP
  16. Fake Hakker

    sliit එකේ සෙට් එකට

    SLIIT එකේ අය SITAM එකට කඩේ යන්නේ නැ. මේ සැරේ WALK එකේ තිබුන සමහර ඒවානම් ගොන් පාට් තමයි. ගොඩක් අය ඕවා අරගෙන යන්නේ උන්ගේ ආතල් එකට මිසක් පස්සේ වෙන්නේ මොකද කියල හිතන්නේ නැතිව:(:(.
  17. Fake Hakker

    මොබිටෙල් හොර වැඩ​

    Issallla custom care katha karala ahala balanna meke wena mona hari service ekak active wela salli kepila eka ain karala denna kiyala ethakota custm care eken oka hari gassala denawabn. godak mozook wage site walin thamai owa wennne.

    No contents