නොද්දකින් මි මැස් මොරේද මුට රටත් කාලා ගමත් කාලා කාලකන්නි හැත්ත මු හොදයි හද කාලෙට බල්ලො ඵක්ක තරගෙට බුරන්න තොගෙ රැප් :lol:
පිටසක්වල ජීවීන් ලංකාවට එන්නෙ නැත්තෙ මූ වගේ උන් හින්ද.. :shocked:
මේවා දාන්න එපා බන්. යන්තන් සුද්දෙක් දෙන්නෙක් එනවා සීගිරි ගල බලාලා එහෙම යන්න ලන්කාවට. උනුත් එන්නෙ නැතුව යයි...