෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බඩියො ලින්ක් එක වැඩ නෑ පුතේ. මට විතරද මේ වේදනා. එරර් එකක් එනව බං. +11 දුන්න ඔන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    11.gif
    නියමයි මචෝ Rep+
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එල බඩියා එල :cool:;) මේ තව photo effect දාන plugin එහෙම තියනවා නම දාහන්කො :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියො ලින්ක් එක වැඩ නෑ පුතේ. මට විතරද මේ වේදනා. එරර් එකක් එනව බං. +11 දුන්න ඔන්න
    වැඩ කරනව බං..:(

    11.gif
    නියමයි මචෝ Rep+
    තෑන්ක්ස් මචෝ..:yes:

    එල බඩියා එල :cool:;) මේ තව photo effect දාන plugin එහෙම තියනවා නම දාහන්කො :love:
    හම්බවුනොත් දාන්නම් මචං අනිවා..:yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ගනිදුව කිව්වෙ මොකක්ද බං..?
    එල එල බං සෙට් උනොත් දාන්නම්..




    ගනිදු බාලසූරිය බං....අර බං ලයිට්රූම් කාපර්....අන්න එයා...තමයි
    :)
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඔය පට්ට කෑලි ආයෙම හිටිය වගේ හොටු කෑලි කරන්න පුළුවන් මොකක්වත් නැද්ද බං ?

    Gh77i.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට පදිරි ඕයි
    රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බම්ම්ම්ම්ම්ම්ම්ප්ප්ප්ප්ප්ප්ප්ප්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ සැරේ මූ හනුමා වගේ thread දානව..
    පට්ට plug in එක බන්

    තොගෙ පිංතූර ටිකත් හිටපං පොස්ට් කරන්න මේකෙ..
    මම හිතුව healing brush එකෙන් රීල කියල
    බැලින්නම් මේක දාගෙන රීල තියෙන්නෙ..

    රිදෙයි දැන්


    :lol::lol:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මසී.. කුරුලා නැති උන්ට ඒවා දාන්න හුටප්පරයක් නැද්ද ?