Good old days. :cool: මතකයි, මතකයි. :rolleyes: සමහර ඒවා දැන් වුනත් ආසාවෙන් බලන්න පුළුවන්. X-Men එහෙම. :love::yes:
දැනුත් හොඳ cartoon/animated series හැදෙන්නේ නැතිව නෙවෙයි. ඒත් ඒවා local channels වලට ගේන්නේ නැහැ.
ආසාව නිසාම පස්සේ පස්සේ වචන වල තේරුම හොයාගෙන කතාව තේරුම් ගන්න බැලුවා. English...