Windows 7 වලත්, 10 වලට upgrade කරපු වෙලාවෙත් හැම media player එකකම වගේ සිංහල subtitles හරියට පෙන්නුවා. මුකුත් අමුතුවෙන් install කරන්න, settings හදන්න ඕන වුනේ නැහැ. :cool: Clean install කලාට පස්සේ තමයි මෙහෙම වුනේ.
Windows 10 updated. KMP latest version එක download කරලා install කලේ ඊයේ...