එහෙම නෙවෙයි මං කිව්වේ. දැන් USD, EUR වගේ ඒවත් එක්ක ගත්තම cryptocurrency වල අගය සාපේක්ෂව ලොකු ගණන් වලින් එහා මෙහා වෙන්න පුළුවන්නේ.
අපි කරන වැඩක් වුනත් අපේ පාලනයෙන් තොර දේවල් බලපානවා නම් අපිට sure එකක් තියන්න බැහැනේ මොකක් වෙයිද කියලා. එහෙම කරන්න නම් හේතුවක් තියෙන්න ඕන. එතකොට පුළුවන් risk එකක්...