1. L-Smoker

    Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

    මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා. වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා. අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා. කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා. හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි. 4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ...
  2. L-Smoker

    ගෝනෙක්_මරලා

    කාලා තියෙනවා අටුකොස්ඇට තරම් රහ නැහැ මට
  3. L-Smoker

    චොකලට්_කෑවා

    කාලා උදේට මට හල්ක් ගේ මූණ හදා ගන්න වේවිද දන්නේ නැහැ :lol:
  4. L-Smoker

    ගෝනෙක්_මරලා

    කොස් විතරක් නෙමේ කොස් ඇටත් දුමේ දානවා, දාලා බලපන් අමුතු රහක් එනවා
  5. L-Smoker

    චොකලට්_කෑවා

    "මචන් උඹට දෙන්න බඩු වගයක් තියෙනවා" කියලා රට ඉඳන් එන කාලකන්නි දෙන්නෙම ඩාර්ක් හුට්ටවල් ඉතින් ඕවා අඹරලා තියෙන සේරම දාලා මොනා හරි හදනවා මිසක් කුකින් චොකලට් නම් ගේන්නෙම නැහැ දැන් :dull:
  6. L-Smoker

    චොකලට්_කෑවා

    මාර්ස් එකක් කටේ දාලා රට කජු අහුරක් කාපන් ස්නිකර්ස් වගේ තමා :lol:
  7. L-Smoker

    හිට්ලර් ගියා : චැප්ලින් ආවා 18+

    මෛත්‍රීත් පළි ගන්න ඩයල් එකක් උනා නම් ජැක්සන්ට ඇඩ්‍රස් නැහැ කොහොමත් මෛත්‍රී හොඳ නිසා මූ බේරුනා පෝස්ටර් කතා නම් පච කොල්ලෝ:lol:
  8. L-Smoker

    චොකලට්_කෑවා

    ඕවා ෆුඩ්සිටියේ නැහැ කොළබ මුස්ලිම් කඩ තියෙනවා රට කෑම විකුණන ඒවා වල නම් තියෙනවා:)
  9. L-Smoker

    චොකලට්_කෑවා

    :(
  10. L-Smoker

    චොකලට්_කෑවා

    කුකිං චොකලට් වතුරේ පා කරන්නයි උණු කරනන්යි හයි වෙන කල් ඉන්නයි කඩන්නයි වැඩ ගොඩයි මචන් ඊට ලේසි නිකම් ඩාර්ක් චොකලට් එකක් ග්‍රයින්ඩ් කරලා දාලා හදන එක :P:P:P
  11. L-Smoker

    චොකලට්_කෑවා

    ඕකම නම් කන්න වෙන්නේ නැහැ වෙන ඩාර්ක් එකක් කාලා බලන්න ඕන වෙලාවක ඩාර්ක් කිව්වේ චොකලට් ඈ වෙන වෙන ඒවා දික් කරන්න එපා කවුරුත් :lol:
  12. L-Smoker

    චොකලට්_කෑවා

    මට ඕවා පට්ට ඇලජික් නිසා මම ඉස්සර ඉඳන් ඩාර්ක් කෑවෙ නැහැ ඒක නිසාමද කොහෙද දැන් කන්න බැහැ අප්පිරිය රසක් එන්නේ:baffled:
  13. L-Smoker

    චොකලට්_කෑවා

    නිකන් ලැබුනොත් නම් පෙට්ටි ගනන් කන්නේ සල්ලි දීලා ගන්න ගියාම 3 ගානේ තියෙන 2ක් අරන් එනවා :lol:
  14. L-Smoker

    චොකලට්_කෑවා

    රසත් නැහැ ඩර්ක් ඒවා හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි:) ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි රහ සේරම එකම වගේ :lol:
  15. L-Smoker

    ගෝනෙක්_මරලා

    දුමේ දාපු කොස් ඇට රහ උනාට මස් නම් මම ආස නැහැ මචන් ෆ්‍රෙෂ් පිට කන කොට තමා රස:)
  16. L-Smoker

    චොකලට්_කෑවා

    ඩාර්ක් චොකලට් කෑවම පුකේ ආඩම්බර බලන්න වෙනවා උදේට:(
  17. L-Smoker

    චොකලට්_කෑවා

    ඉක්මන් එකේ චොකලට් විකුණන උන් ගාව ඇති මම නම් ඩාර්ක් ඒවා කන්නේ නැහැ අප්පිරියයි ඒවා http://www.ebay.com/itm/Green-Blacks-Organic-85-Dark-Chocolate-Bar-100g/121732979332

    No contents