චොකලට්_කෑවා

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම ආසා මෙන්න මේකට

Mars-develops-heat-resistant-chocolate-with-polyol-mix_strict_xxl.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රසත් නැහැ ඩර්ක් ඒවා
    හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි:)
    ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි
    රහ සේරම එකම වගේ :lol:

    ඩාර්ක් ඒවයෙ රහක් නෑ කිව්වෙ බොල..:shocked:
    අනේ මන්දා තෝ..
    මේක කාපියකො එක පාරක්..:(

    ලංකාවෙ ඔක්කොම එකයි බං.. වයිට් චොකලට් එලඟිතෙල් රහයි..:lol:
    එඩ්නා එක තෙල් කනව වගේ..:rofl:
     
    L-Smoker

    Member
    එහෙම අව්ලක් නෑ බන්,ඕක විතරක් කාල ඉන්න එපා. වෙනදට කන කෑමත් කාපන්.

    මට ඕවා පට්ට ඇලජික් නිසා මම ඉස්සර ඉඳන් ඩාර්ක් කෑවෙ නැහැ
    ඒක නිසාමද කොහෙද දැන් කන්න බැහැ අප්පිරිය රසක් එන්නේ:baffled:

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    රසත් නැහැ ඩර්ක් ඒවා
    හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි:)
    ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි
    රහ සේරම එකම වගේ :lol:

    පුඩින් වලට ගන්නේ කුකිං චොක්ලට් බන්.
    ඒවා නිකන් කන්න බෑ වහ වගේ.:no::no:

    L-Smoker

    Member
    ඩාර්ක් ඒවයෙ රහක් නෑ කිව්වෙ බොල..:shocked:
    අනේ මන්දා තෝ..
    මේක කාපියකො එක පාරක්..:(

    ලංකාවෙ ඔක්කොම එකයි බං.. වයිට් චොකලට් එලඟිතෙල් රහයි..:lol:
    එඩ්නා එක තෙල් කනව වගේ..:rofl:

    ඕකම නම් කන්න වෙන්නේ නැහැ
    වෙන ඩාර්ක් එකක් කාලා බලන්න ඕන වෙලාවක
    9.gif

    ඩාර්ක් කිව්වේ චොකලට් ඈ
    වෙන වෙන ඒවා දික් කරන්න එපා කවුරුත් :lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුඩින් වලට ගන්නේ කුකිං චොක්ලට් බන්.
    ඒවා නිකන් කන්න බෑ වහ වගේ.:no::no:

    ඒවා පට්ටම තිත්තයිනේ බං.. මහ කුප්ප රහක් තියෙන්නෙ..
    මං දවසක් ආසාවට කාලා බැලුවා..
    එව්වා මොනා වලින්ද බං හදන්නෙ.. කොකෝවම වෙන්න ඇති නේහ්..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකම නම් කන්න වෙන්නේ නැහැ
    වෙන ඩාර්ක් එකක් කාලා බලන්න ඕන වෙලාවක
    9.gif

    ඩාර්ක් කිව්වේ චොකලට් ඈ
    වෙන වෙන ඒවා දික් කරන්න එපා කවුරුත් :lol:

    එක පාරක් වියදම් කරපං යකෝ..
    මාත් හෙට පුළුවන් උනොත් ෆුඩ් සිටි පැත්තෙ හොයනවා..
    හම්බවුනොත් නම් ගොඩ..
     
    L-Smoker

    Member
    පුඩින් වලට ගන්නේ කුකිං චොක්ලට් බන්.
    ඒවා නිකන් කන්න බෑ වහ වගේ.:no::no:

    කුකිං චොකලට්
    වතුරේ පා කරන්නයි උණු කරනන්යි හයි වෙන කල් ඉන්නයි කඩන්නයි
    වැඩ ගොඩයි මචන්
    ඊට ලේසි නිකම් ඩාර්ක් චොකලට් එකක් ග්‍රයින්ඩ් කරලා දාලා හදන එක
    :P:P:P
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    පැටියා;19156627 said:
    මම ආසා මෙන්න මේකට

    Mars-develops-heat-resistant-chocolate-with-polyol-mix_strict_xxl.jpg
    මමනම් ආස නෑ බන්.:no::no::no:

    ගෝන මස් කෑල්ලක් එහෙම කොහොමද?
    (ඒ ත්‍රෙඩ් එකේ හිටපු උන්, ඒපාර මේකට රිංගගෙන):lol::lol:

    L-Smoker

    Member
    එක පාරක් වියදම් කරපං යකෝ..
    මාත් හෙට පුළුවන් උනොත් ෆුඩ් සිටි පැත්තෙ හොයනවා..
    හම්බවුනොත් නම් ගොඩ..
    ඕවා ෆුඩ්සිටියේ නැහැ
    කොළබ මුස්ලිම් කඩ තියෙනවා රට කෑම විකුණන
    ඒවා වල නම් තියෙනවා:)

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමනම් ආස නෑ බන්.:no::no::no:

    ගෝන මස් කෑල්ලක් එහෙම කොහොමද?
    (ඒ ත්‍රෙඩ් එකේ හිටපු උන්, ඒපාර මේකට රිංගගෙන):lol::lol:

    :lol:

    මම චොකලට් වලින් දන්නෙ ඕකයි Snickers එකයි විතරයි ඉතිං වෙන ඒවා ගන්නෙ නෑ. :dull:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    කුකිං චොකලට්
    වතුරේ පා කරන්නයි උණු කරනන්යි හයි වෙන කල් ඉන්නයි කඩන්නයි
    වැඩ ගොඩයි මචන්
    ඊට ලේසි නිකම් ඩාර්ක් චොකලට් එකක් ග්‍රයින්ඩ් කරලා දාලා හදන එක
    :P:P:P
    කුකිං චොක්ලට් ෆ්‍රිජ් එකේ දාල ගත්තොත් නම් අබ සරණයි. කුඩු කරන්න බොර දාන්න වෙනවා. පුඩිම හදන්න වෙන්නේ නෑ.
    :lol::lol:
     
    L-Smoker

    Member
    පැටියා;19156656 said:
    :lol:

    මම චොකලට් වලින් දන්නෙ ඕකයි Snickers එකයි විතරයි ඉතිං වෙන ඒවා ගන්නෙ නෑ. :dull:
    මාර්ස් එකක් කටේ දාලා රට කජු අහුරක් කාපන්
    ස්නිකර්ස් වගේ තමා
    :lol:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඒවා පට්ටම තිත්තයිනේ බං.. මහ කුප්ප රහක් තියෙන්නෙ..
    මං දවසක් ආසාවට කාලා බැලුවා..
    එව්වා මොනා වලින්ද බං හදන්නෙ.. කොකෝවම වෙන්න ඇති නේහ්..?
    වෙන්නැති බන්. මොන දහදුරාවක් දාල හදනවද දන්නේ නෑ .