1. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    අපි ප්‍රවේගය බැලුවා හෝල් එකටම ගිහින් පට්ට ෆිල්ම් එක නෙ?:)
  2. L-Smoker

    පියාඹන මාළු

    ඊට පස්සේ ළමයි ඕක ඉල්ලලා අඩනවා උඹ අන්තිමට එකෙක්ට ඕක දෙනවා ඊළඟට අනිත් උන් අඬනවා උඹට ගොඩක් ගිහින් දෙන්න වෙනවා දුන්නොත් උඹට පින් නැත්තම් ළමයි උඹට අම්ම මුත්තා මතක් කරලා බනිනවා :lol:
  3. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    එතකොට අපි නිකම් බයික් එකේ නැගලා ඉන්න කොට වාහනයක් අපිව හප්පන් ගියොත් අපිට රිදෙන්නෙම නැද්ද? :shocked:
  4. L-Smoker

    කෙල්ලො පස්සෙ යන කොල්ලො

    කවුද මරාගත්තෙ?:lol:
  5. L-Smoker

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    නියම සිද්දිය කියන්නේ හැමදාම රෑට ඕක පුක උඩ දාගෙන බලන උන් පස්සේ ඒකට බනිනවා කතාවම දන්නවා ඒත් බනිනවා බලන්න බැරි නම් හොඳම වැඩේ වෙන පැත්තක් දාන එක මම නම් මේ ආදරයයි බලනවා කෙල්ලගේ ගෙදර ඉඳන් ඒක ඉවර වෙලා තමා ගෙදරට එන්නෙ :)
  6. L-Smoker

    කෙල්ලො පස්සෙ යන කොල්ලො

    කොහෙද මම වැරැද්දක් කිව්වෙ? :lol:
  7. L-Smoker

    Dinakshi Priyasad Wikipedia

    Font looks too bold :lol: Maybe its just a PS work
  8. L-Smoker

    සූෂී කන්නෙ නැතෝ....

    ඕකුන්ගේ නූඩ්ලස් නම් රහයි මටත් ආසයි සුෂී කන්න ඒත් සුෂී ගෙ මහත්තයා කොයි වෙලාවෙත් ගෙදර:(
  9. L-Smoker

    බිසිනොස් එකක් කරන්න හිතුනා

    පිට උන් එක්ක බිස්නස් කරන්න එපා නිකම්ම කෙළ වෙනවා. බොක්කෙන් ආවට පස්සේ හොරෙන් මාටියා පාර දෙනවා. කොල්ලෙක් තියන්නම වෙනවා නම් කැමරාවක් සෙට් කරලා දවස ගානේ බලපන්. වයිෆ්ලා එහෙම තියන්න යන්න එපා අන්තිමට පවුලුත් කැඩෙනවා
  10. L-Smoker

    අඩුවට ගොසිප් සයිට් , News සයිට් , Blogger , Wordpress බ්ලොග් , forums හද&#35

    උඹ හදපු සාම්පල් ටිකක් දාපන් බලන්න:) මුකුත් නැතුව බම්ප් කලාට කාටද ඕවා විශ්වාස
  11. L-Smoker

    කෙල්ලො පස්සෙ යන කොල්ලො

    අතේ සතේ නැති කිසිම ඉගනීමක් නැති ගෙයක් දොරක්වත් හදන්න උනන්දුවක් නැති කොල්ලෙක් කෙල්ලෝ කොච්චර ගණන් නොගෙන හිටියත් කෙල්ලෝ උගේ පස්සෙන් එන්නේ නැහැ:lol:
  12. L-Smoker

    BreakingNews සොම්බින්ට වෙඩි තියල

    ඉක්මනට බටර් කාලක් ගනින් නැත්තම් රිදෙයි උඹට:lol:
  13. L-Smoker

    Free International Calls

    මට විතරද වැඩ නැත්තේ:( Airtel නම්බර් වලට ගන්න බැරිද?
  14. L-Smoker

    Free Gifts (Pendrives,SD Cards,Smartphones etc..)

    මමත් පොයින්ට් 90ක් එකතු කරලා තිබ්බෙ ගිය මාසේ මම ඒකෙන් විල් බැරැක්කයක් ගත්තා තව එකතු කරලා ඊළඟට බස් එකක් ගන්න තමා මගේ බලාපොරොත්තුව:)
  15. L-Smoker

    කොටකෙතන Mystery Thred

    කොහොමද හරියටම කියන්නේ නිදන් කලේ ඔහෙ කියල? උඹ ගිය ආත්මේ අන්තපුරේකද වැඩ කලෙ? :shocked: කහවත්තේ මිනී මැරුම් වෙන්නේ මිනිස්සු බය කරන්න වෙන මොනා හරි යටින් ගේමක් යනවා ඇති
  16. L-Smoker

    නදිනිගේ කකුල් දෙක සංඛ දිනෙත්ට දන් දෙන්න කš

    ඒකි කකුල් දෙක නෙමේ පුක දුන්නත් අපිට මොකෝ? :lol: ආයෙ අපේ අතින් පයින් යනවා කියලද :lol::lol:
  17. L-Smoker

    ෴♥ Guess The Film ♥෴

    ඩොකියුමන්ට් එක අනිත් උන්ට එඩිට් කරන්න බැරි වෙන්න හැදුවා නම් ප්‍රශ්නේ ඉවරනේ :)
  18. L-Smoker

    ෴♥ Guess The Film ♥෴

    No contents