1. L-Smoker

    TV Series ඕනිද?

    Games list?
  2. L-Smoker

    IKMAN.LK මුදල් අය කරය් .......

    So you just register a account for ask that seems so legit bro
  3. L-Smoker

    Free International Calls

    thopita mona free call da
  4. L-Smoker

    Sigiriya Photoshop hondayi da ?

    කරන්ට් නැති වෙලාවට පඩි පෙලෙන් තමා යන්න ඇත්තෙ:)
  5. L-Smoker

    Sigiriya Photoshop hondayi da ?

    :baffled:
  6. L-Smoker

    නදිනිගේ කකුල් දෙක සංඛ දිනෙත්ට දන් දෙන්න කš

    ගල් කපනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද අයියා?:shocked:
  7. L-Smoker

    අනේ මන්දා දසුන්...

    කට වහන් ඉන්න කල් තමා මුන් ගේ නම රැකෙන්නේ ආයේ ඔය වැඩසටහනට වෙන එකක් ඒවිද කියලත් සැකයි:lol:
  8. L-Smoker

    අනේ මන්දා දසුන්...

    මට සුපර්ස්ටර් කිව්වම මතක් වෙන්නේ අජිත් බන්ඩාර විතරයි තවම පස්සේ ආපු උන් සුදුද කලුද දන්නේ නැහැ කින්ඩියට උත්තර දෙන්න ගිහින් ගොංකම පෙන්නුවා මූ:lol::lol:
  9. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක කටින් කියන්න අමාරුයි වෙන එකක්ට ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම් මොකා මොනවා කිව්වත් කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක් පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින් අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන් මැරෙන එකා බයික් නෙමේ...
  10. L-Smoker

    බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..

    මම කැමති ඔයාව මගේ යාලුවෙක් කර ගන්න :)
  11. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    එහෙම නම් ඉතින් ඉන්ටර්නෙට් කාර්ඩ් එකක්වත් එවපන් :growl:
  12. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    මට නම් බයික් එකට නැග්ගම යන්න ඕන තැනත් පහුකරන් යන හිතෙනවා ඉස්සර ආසාවට දැන් නම් ජොබ් එක මාරු උන නිසා මෙහෙ පල්ලන් නිසා යන වාහනේක එල්ලෙනවා මිසක් බයික් වල නම් යන්නේ නැහැ
  13. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    මොකෝ ආ...හ් ගාන්නේ?:shocked::lol:
  14. L-Smoker

    බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..

    කෝකටත් කියලා මයිල් බාලා ලෑස්ති පිට ඉඳපන්
  15. L-Smoker

    වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

    මෙන්න මූ වැඩිවියට පත් වෙලා ක්‍රේසිබඩීට නැවුම් මොනාද දෙනවෝ :shocked:
  16. L-Smoker

    රාවනා සහ හෙළ වෙදකම

    වලියක් වලියක් :lol:
  17. L-Smoker

    බලු පැටියෙක් අත හපනවා හීනෙන් දැක්කා..

    පරිස්සම් වෙයන් හොඳට ඕකේ තේරුම ළඟම යාලුවෙක් උඹට ලිංගික අපචාරයක් කරනවා කියන එක මගේ හොඳම යාලුවෙක් ඔය හීනේ දැකලා දවසයි ගියෙ සෙට් එක බීපු වෙලාවක මට වැරදිලා ඌට එක්කෝ ඕන නැහැ ඉතුරුවා:eek:

    No contents