1. L-Smoker

    ෴♥ Guess The Film ♥෴

    ෆෝන් එකේ මුකුත්ම පේන්නේ නැහැ උඹට මොනාද පෙනුනේ?:eek:
  2. L-Smoker

    HORU ALANA WARELLAKO..

    දැන් හොරා පොලු නම් අරන් එන්නේ, මූ කරටෙ පොරක් කියල පබ්ලිසිටිය දුන්නම ඌ කැති මන්න අරන් එන්නේ. අන්තිමට දන්න කරාටියකුත් නැහැ කරටි කපා ගන්න වෙන්නෙ:rofl:
  3. L-Smoker

    ෴♥ Guess The Film ♥෴

    xxx එව්වා බැරිද ?
  4. L-Smoker

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes:
  5. L-Smoker

    රත්තරන්

    :yes:
  6. L-Smoker

    මෙන්න වේ*ගෙ පුතෙක්

    මිස් කෝල් වලට කතා කරනවද හරිහමන් මොළයක් තියෙන කෙල්ලෙක්? :angry::angry:
  7. L-Smoker

    මෙන්න ගෙවල්.අඩු වියදම් හැබැයි පට්ට සිරා

    ඕකක් ලංකාවෙ හදලා පාන් පුච්චන්න ගන්න පුලුවන්:rofl:
  8. L-Smoker

    Online යමක් මිලදී ගැනීමට අවශ්‍ය වුනොත් ඔබ මුදල&#3530

    සල්ලි වල ෆොටෝ අරන් අප්ලෝඩ් කරන්න තමා කැමති :love:
  9. L-Smoker

    රත්තරන්

    ලොකු කට් තියෙන මාල කොල්ලෝ දානවා ඕන තරම් අපිත් මාල හැදුවා, හැබැයි දාන්නේ නැහැ හදිස්සියක් උනොත් අනිත් බඩු වගේ නෙමේ පට ගාලා සල්ලි කරන්න පුලුවන්:love:
  10. L-Smoker

    Spam and virus site http://elakiri.com/forum/showthread.php?t=1705703...

    Spam and virus site http://elakiri.com/forum/showthread.php?t=1705703 http://elakiri.com/forum/showthread.php?t=1705689 http://elakiri.com/forum/showthread.php?t=1705682
  11. L-Smoker

    ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම වි&#3

    එකෙක් ගේ පෙට්ටිය කොල්ලා කැඩුවොත් අනිත් උන් ඇඟිල්ල ගහලා හරි කඩා ගනීවි නෙ? :rofl:
  12. L-Smoker

    I am new here

    welcome
  13. L-Smoker

    Best Life Aththada machan???

    ඔන්න දැම්මා kIDrCO9tPHw මේක ඔබලා වීඩියෝ කෝඩ් එක දාපන් kIDrCO9tPHw
  14. L-Smoker

    ෴වාහන මස් කරන්න ආස උන්ට Mechanic Simulator [PC GAME]෴

    මමත් ගහලා තියෙනවා:)
  15. L-Smoker

    IKMAN.LK මුදල් අය කරය් .......

    මුස්ලිම්ද කියලා නම් දන්නේ නැහැ ස්විඩන් කොම්පැනියක් තමා ඕක කරන්නේ උන් රටවල් ගොඩක ඔහොම සයිට් කරනවා
  16. L-Smoker

    IKMAN.LK මුදල් අය කරය් .......

    කාලෙන් කාලෙට ඇඩ් දාන්නේ උන් දිගටම දාන කොට ප්‍රොෆෙෂනල් ලුක් එක යනවා කොහොමත් ඔය සල්ලි ගන්න එක නැගලා ගියොත් මුන් ඇඩ් දාන එකක්ම නැහැ ආයෙ පොඩි අයිටම් වගේ නෙමේ වාහන දාන උන් 5000 ගෙවයි කිසි කිසි ගාලා
  17. L-Smoker

    මේ ලගදි ඉදලා මට බැනලා...

    පොනයෝ නෙමේ කොල්ලොත් ඉන්නවා සල්ලි වලට නැවෙන බම්බලපිටියේ අවට ඉන්නවා හරියට ඒකත් වෙනමම ආතල් එකක් වෙන්න ඇති උන්ට:baffled:

    No contents