1. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    මම කොහෙද බල්ලො(නම ) මඩ ගැහුවේ... මම ඇහුවෙ වැදගත් දෙයක්...උඹ වගේ අවජාතයො එක්ක කුණු හරප කියන්න ගියොත් මගේ ලේ ටික අපරාදේ පිච්චෙනවා බන්.....උඹට යහපතක්ම වේවා !
  2. Diya Rakus

    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

    නැකතා ඔය අබියොගය බාර ගත්තොත ලෝක පුදුමයක්..බොරුවට බාර ගන්නවා වගේ රගපාල නැකත් වෙලාව පහු වුනා වගේ කතාවක් කියල මාඅරු වෙයි... ඔන්න මම ගානේ නැකතා ඔය ඔට්ටුව දින්නොත් මම ගානේ තවත් ගානක් දෙනවා..මම ආයෙ එලකිරි එන්නෙත් නෑ...තව මදිනම් කියන්න ඕනේ ඔට්ටුවක්...
  3. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    අනෙ පොන්සි බල්ලො(අවුලක් ගන්න එපා උබේ නම කිව්වේ)... මම මේ කල්පනා කලේ උඹට කොහෙන්ද රිදුනේ කියලා.... හරි කල්පනා වුනා උබ පැටියගේ තාත්තා නේද? පැටියගේ තාත්තා පාරේ යන බල්ලෙක් තමයි.... හරි හරි දැන් මීටර් වුනා...ඉතින් බල්ලො මොකක්ද දැන් කෙරෙන්න ඕනෙ.
  4. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    උඹ කවුරු ගැනද ඔය කිව්වේ....
  5. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    මේක මෙහෙම සරලව කතා කරන්න බෑ මචන්. දොස්තර කෙනෙක් පිස්සු කෙලියට වයිද්ය විද්යාව ගැන අපිට සැකයක් නෑ.නමුත් නැකත් කාරයො ඔක්කොම කෙලින්නෙ පිස්සු නම්,ඒ සාස්තරයත් විකාරයක් නම් කොටින්ම මූලික පදනම වෙච්ච ග්‍රහ මන්ඩලයෙ ග්‍රහ ලෝක කොච්චර තියෙනවද කියල දන්නෙ නැතුව පැවතිච්චි සාස්ත්‍රයක් ගැන විස්වාස තියන්න බෑ මචන්..
  6. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    මට හොද ජොතිර්වෙදියෙක් එපා මචන්...මට කාත් එක්ක වත් වයිරයක් නෑ. නමුත් අපේ අහින්සක මිනිස්සු රවට්ට රවට්ට කරන අපරාද ඉවසන්න බෑ. මිනිස්සු අසරණ වුනාම ඕනෙ මගුලක එල්ලෙනවා. නමුත් මිත්යා විශ්වාස පසු පස් ගියොත් ගැලවීමක් නෑ. ලන්කාවෙ සාසනෙත් මුන්ටික විනාස කරන්වා. ඔය බලපන් ඇවටාර් එක ඉන්නේ පූන නූලක් දාගෙන,නලලේ...
  7. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    අන්න මාරු...මම මගේ මුලාශ්‍ර පෙන්නුවා..දැන් උඹේ වාරෙ.. උබේ ඔය කඩල ගොටු ගහන පොත කියවපු එකෙක් හරි මෙතන ඉන්නවනම් පෙන්නපන් බලන්න. උඹ පූන නූලක් එහෙම දාගෙන ඉන්නේ වේදය කියවන්නේ නැතුවද? වෙදයේ තියෙන්න එකක්,සිලුමිණ පත්තරේ තව එකක්..දැන් කොයි එකද උඹ පිලිගන්නේ කියපන් බලන්න..
  8. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    නැකත් රාලේ උබේ අත් පොත වෙන වේදයෙ තමයි මේ කියන එව්වා තියෙන්නේ නැතුව සිලුමිණ පත්තරෙ නෙමෙයි. උඹෙ ඔය මොකක් හරි වැදගත් පොතක එහෙම මගුලක් තියෙනවනම් පෙන්නපන්.නිකම් මාරු වෙන්න හදන්න එපා...ආදා වගේ
  9. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    අනේ මේ වලි කාරයො ටික පලයල්ලා...මෙතන වැදගත් දෙයක් සාකච්චා කරන්න හැදුවෙ..සාකච්චා කිව්වට ඒක පාර්ශවික..මොකද නැකතට කියන්න දෙයක් නෑ. උගෙ කොලපොත් ඌවත් දන්නේ නෑ.සිලුමිණ කතෲ කෙනෙක් ගෙන් ජොතිශය ඉගෙන ගෙන මෙතන පොර ටෝක් දෙනවා... මම මේක දැම්මේ මිනිහෙකුට ඉගෙන ගන්න මුන්ගෙ තියෙන බොරුව...
  10. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    ශික් මරුනේ ....කාට කියලද ලියවගත්තෙ.අල්ලපු ගෙදර තාත්තට කියලද... :lol::P
  11. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    අනේ ඔව් මචන්..ඔය පැටියට බ්ලොජොබ් එකක් හරි සෙට් කර්ල දියන්කො..මු හැමතැනම් වර්ච්ස් දදා යනවනෙ
  12. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    . දැන් පොත කියෙව්වද? පොතේ මොකක්ද කියලා තිබුනේ? මහත්තයො ඕක මුලාශ්යක්ද? මම ඔන්න මූලාශපෙන්නුවා උඹල ඔය නැක්ත තරු ණයට ගත්ත වේදයේ අර්ත්කතනය මම පෙන්නුවා... උඹලට ත්‍රිපිටකයට වඩා වටින්නේ වෙදය,භගවත්ගීතාව නේ. උඹේ ඇවටාර් එකෙන්ම ඔය පේන්නේ පූන නූලක් එහෙම් දාගෙන,සුද්දවූ අලු ටිකක් නලලේ ගාගෙන ආව් අම්මා...
  13. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    අනේ පැටි හාමු මහත්තයො...අපි වැදල සමාව ගන්නම් ඔබ වහන්සේට අපෙන් වරදක් සිදුවුනානම්...ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් හැම තැනම වර්චස් නොකර වලව්වට කරුණා කර්නු මැනවි....
  14. Diya Rakus

    මර්සි එදිරිසිංහ

    ඔබට නිවන් සුව ...... !!!!!
  15. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    ඒ දැන් නෙ බන් අතීත රිශි වරුන්ට පෙනුනෙ නැද්ද ඔහොම දෙකක් තියෙනවා කියල..
  16. Diya Rakus

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

    නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354 පහුගිය දවසක ත්‍රඩ් එකක මම ඇහුවා අනාවැකි කියන්න පාවිච්චි කරන ජොතිශයට ඒ ගොල්ලන්ගේ ග්‍රහ මන්ඩ්ලයේ තියෙන යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහ ලෝක් දෙක කලින් දකින්න බැරි වුනේ ඇයි කියල. එතකොට අපේ නැකත් රාළ උත්තර දෙනවා යුරේනස් සහ නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ...
  17. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    හො හො මචන් මට මේවා ගැන විවාදයක් නෑ... මම මේ පොත් කියවලත් නෑ.මම කියවපු පොත් දෙකක් තියෙනවා ඔය හාමුදුරුවන්ගේ...අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි 1 සහ 2 . ඔය පොත් දෙක ගැන කතාකරමු ඕනෙ නම්.මොකද කියන්නේ.....
  18. Diya Rakus

    No contents