License Trial දවසට Learners එකේ වාහනයක් දෙනවද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    License Trial දවසට Learners එකේ වාහනයක් දෙනවද?

    මචංලා, පොඩි ප්‍රශ්නයක්. අද මට RMV එකේ ට්‍රයල්‍. මගෙ ලර්නර්ස් එකේ instructor කියපු විදිහට මට ට්‍රයල් යන්න වෙන්නෙ වෙන Learners එකක vehicle එකක. මම ඒකට ගෙවන්නත් ඕනිලු....
    මොකද්ද දැන් කරන්නෙ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    e mokatada ban ai uba yana learners eke wahana nadda? samahara learners wala un ohoma karanawa kohomath.. wena learners wala wahana wala yawanawa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මචංලා, පොඩි ප්‍රශ්නයක්. අද මට RMV එකේ ට්‍රයල්‍. මගෙ ලර්නර්ස් එකේ instructor කියපු විදිහට මට ට්‍රයල් යන්න වෙන්නෙ වෙන Learners එකක vehicle එකක. මම ඒකට ගෙවන්නත් ඕනිලු....
    මොකද්ද දැන් කරන්නෙ?

    mamath ehema gewwa bn mathaka widiyata, habai ape learners eke ekath eda awill hitiya :rolleyes:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]සාමාන්‍යයෙන් බන් අපි යන ලර්නස් එකේම වාහනයකින් තමයි [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] පෙන්නන්නෙ. ඒකට බන් වෙනම ගෙවන්න ඕණ නැනේ බන්. ඒවටත් එක්ක තමයිනේ අපි උන්ට ගෙවන්නේ. මම ලයිෂන් එක ගන්න [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] පෙන්නන දවසෙත් අපේ [/FONT]instructor[FONT=&quot] කාරයා ත්‍රීවිල් එකටයි බයික් එකටයි පෙටිට්‍රල් ගහන්න ඕණ කියලා සල්ලි එකතු කලා. මම නම් දුන්නේ නෑ. ගොඩක් අය දුන්නෙත් නෑ. අපි බන් [/FONT]full payment [FONT=&quot]කරලනේ බන් [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] එන්නේ. ඕකුන් හදන්නේ කීයක් හරිම කඩා ගන්න තමයි. ඒත් ඉතින් බන් ඔය දේවල් නියාමනයට නීති තියන බවක් නම් දන්නේ නැත. කොහොම හරි උබ ලයිෂන් එක අරගනින්. [/FONT]
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් බන් ලර්න්ස් එකේ යද්දී ගෙවන්නේ එකටත් එක්ක නේ. හැබැයි ගේම ඉල්ලුවොත් එහෙම දැන් කේස් එක වෙයි. ලයිසන් එක අරන් ඉවර වෙලා. සල්ලි නොදී බැහැල යන්න බන්. අර ලර්න්ස් එකේ එකාගෙන් උන්ට ඉල්ලා ගන්න කියන්න සල්ලි ඉල්ලුවොත්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    mn danna widihata nam oya learners ekakin nemei nam yanne wahanayak denne na. ekata learners ekakin wahanayak ganna one. dawas 2k da kohedo e learners eken train karanawa. bike ekata 2000k da koheda.

    anyway oyata neethi hadala yanna be. hari nam wahanayak denna one mn hithanne but me sri lankawa ne;)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉතින් බන් ලර්න්ස් එකේ යද්දී ගෙවන්නේ එකටත් එක්ක නේ. හැබැයි ගේම ඉල්ලුවොත් එහෙම දැන් කේස් එක වෙයි. ලයිසන් එක අරන් ඉවර වෙලා. සල්ලි නොදී බැහැල යන්න බන්. අර ලර්න්ස් එකේ එකාගෙන් උන්ට ඉල්ලා ගන්න කියන්න සල්ලි ඉල්ලුවොත්.

    ඔව් මම, බල්ලා වගේ සන්ධික Learners එකට 2000/= ක් ගෙවලා වාහනයක් අරන් ගියා. Daya Learers එකේ වාහන RMV එක කිට්ටුව නැහැ කියනවා... instructor කෙනෙක් එන්නෙත් නෑ එයාලගෙන්. Instructor දෙන්නෙත් සන්ධික Learners එකෙන් බන්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    [FONT=&quot]සාමාන්‍යයෙන් බන් අපි යන ලර්නස් එකේම වාහනයකින් තමයි [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] පෙන්නන්නෙ. ඒකට බන් වෙනම ගෙවන්න ඕණ නැනේ බන්. ඒවටත් එක්ක තමයිනේ අපි උන්ට ගෙවන්නේ. මම ලයිෂන් එක ගන්න [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] පෙන්නන දවසෙත් අපේ [/FONT]instructor[FONT=&quot] කාරයා ත්‍රීවිල් එකටයි බයික් එකටයි පෙටිට්‍රල් ගහන්න ඕණ කියලා සල්ලි එකතු කලා. මම නම් දුන්නේ නෑ. ගොඩක් අය දුන්නෙත් නෑ. අපි බන් [/FONT]full payment [FONT=&quot]කරලනේ බන් [/FONT][FONT=&quot]Trial[/FONT][FONT=&quot] එන්නේ. ඕකුන් හදන්නේ කීයක් හරිම කඩා ගන්න තමයි. ඒත් ඉතින් බන් ඔය දේවල් නියාමනයට නීති තියන බවක් නම් දන්නේ නැත. කොහොම හරි උබ ලයිෂන් එක අරගනින්. [/FONT]

    උඹේ learners එක මොකද්ද?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනික් උන්ගෙ Learners වලින් instructor එක්ක තමන් පුරුදු වෙන වාහනේම දෙන එක උන් ට වාසියක්. ඒකට අපේ Learners එකෙන් බල්ලෙක් වත් නෑ අපි වෙනුවෙන් කතා කරන්න වත්.
     
    Last edited: