1. incest_cult

    ආණ්ඩුව ඇත්තටම ගූ වෙලාද ?දැන්ම ඔබේ මනාපය පළකරන්න!

    මම නම් යෝජනා කරන්නෙ.. අපි බදු ගෙවන එක නවත්තමු කියලා පැහැදිලි වැඩ පිළිවෙලක් පේනකල්.. මොකද අමාරුවෙන් උපයන දේවල් බදු කියල දුන්නම එක්කො හැකර අරන්, එක්කො බාල ගල් අඟුරු අරන් වැඩි ගාණ්ට හදිසි මිලදී ගැනීම්, එක්කො තෙල්, පෙට්‍රල් පුද්ගලික ආයතන වලට සහනාධාර විදිහට දීලා ආයෙම අපෙන් අයුතු ලාභ ගන්නව වැඩි මිළකට...
  2. incest_cult

    අඩෝ මොකක්ද බන් මේ ලන්කවේ උන්ට වෙලා තියෙන්නේ

    ඕකට වැඩිය හොඳ හේතුවක් කියන්න වෙයි.... හැමෝම හැමදාම රවට්ටන්න බෑ කියල විතරක් තේරුම් ගන්න තියෙන්නෙ. මීට කලින් ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන තිබ්බා,ආණ්ඩුවක් අවු 1 - 1.5 වගේ කාලෙකින් පස්සෙ විසුරුවන බලතල විධායක ජනාධිපතිට.. ඕක කරා චන්ද්‍රිකා රනිල්ට 2001/2002. රනිල් අගමැති උන ආණ්ඩුව අවු.1.5 වගේ විසුරුවලා...
  3. incest_cult

    Hoda High back office chair ekak

    Nope.. A / B dekama. Oyata owwage long hours weda karanna honda nehe. Onna meeting walata seat karanna wage nam awulak naa.. weda karanna oni posture ekata support eka A chair ekenam aththema naa. B eka suttak shape.. but oyatype eken leda godak enna puluvan
  4. incest_cult

    Hoda High back office chair ekak

    UBa koheda,mama place ekak kiyannama umba inna thanata adaaalava A. Home use nam, A/c nehe nam ganna epa... B. Long hours ,home use walata hondai. A/c onema nehe.. mesh eka breathable nisa. Personally , oya type eke.. high back chair mama hine use ekata long hours recommend karanne nehe.
  5. incest_cult

    අඩෝ මොකක්ද බන් මේ ලන්කවේ උන්ට වෙලා තියෙන්නේ

    Dan ohoma kiyana bahutharayak, 2024 ohoma kiwwe naa .. dan kiyana eka therumakuth naa.. mun loku vanchaa dushana kiana ewwa okkoma gaththath me avurudu 2ta karala thiyena ewwage alaabaya 100 gunayakatath wadiii
  6. incest_cult

    අඩෝ මොකක්ද බන් මේ ලන්කවේ උන්ට වෙලා තියෙන්නේ

    එහෙම ඉවසලා බෑ කියලබෙ ගෝඨාව එළෙව්වෙ... ඒකත් මේ වසංගට්ගතයක් එක්ක හැප්පිලා ගොඩ එන ගමන් තිබ්බ රටක්.. එහෙව් එකේ මේ භාණ්ඩාගාරෙ පිරිලා ඉතිරිලා යන්න සල්ලි තියන්, තවත් බදු ගහලා බොටුව මිරිකලා සල්ලි හොයන ගමන් , පුළුවන් හැම විදිහටම කෝටි ගණනින් හොරා කන, නාස්ති කරන , වැඩ බැරි ටාසන් ලා අලුත් පස්න, පරණ පස්න...
  7. incest_cult

    සතියක් ගියා

    Ah, ekai me jayakodi takiyala baala gal anguru genalla thiyenne.. baala ewwata daanne baala gala anguru kiyala hithala wage... Anraiyata thel nidi nehe lu da bam..kaiya nam thibbe komada neda ? Baana milata thel denna..nne??? E bam ara aanamalu gediye natta hai karana sceme eka komada...
  8. incest_cult

    IT කේෂත්‍රයට වසන්තය : නව රැකියා දහස් ගණන් ලබා දෙමින් IT කර්මාන්තශාලා කිහිපයක්ම - අනුර

    මුන්ට දෝදු, ටැක්ස් පස්න, කරන්ට් වගේ එව්ව ස්ටේබල් නැති පස්න, AI නිසා අලුතෙන් ෆීල්ඩ් එකට එන උන Job නැතිවීම වගේ එව්වා මුන් දන්නෙ නැති පාටයි. විපක්ෂෙ ඖරව සතියකට විතර ගන්න බෑද දන්නෙ නෑ.. ඔය පස්න එහෙනම් පේනවා... ඔව්වට විසඳුම් දෙන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලන්න කියලමයි.
  9. incest_cult

    මොකක් හරි පනතක් එනොද

    මුන් පනත් හදන්නෙ AI prompt වලින්ද මන්දා... අඩු ගානෙ එව්ව හරියට review කරන්නෙ නැති Intern මල්ලිලා නම්කිලා වගේ...
  10. incest_cult

    මොකක් හරි පනතක් එනොද

    මර්ධනයක් කරන්න වෙන විදිහෙ දේවල් කරන්න හිතනින්නව කියල කස කාරයොන්ගෙන් පේනව... ඔන්න ඔය නිසා, ආයෙම අරගලයක් වගේ එකක් වත් කරන්න බැරි වෙන්න ඕක කරන්න හදන්නෙ...
  11. incest_cult

    IT කේෂත්‍රයට වසන්තය : නව රැකියා දහස් ගණන් ලබා දෙමින් IT කර්මාන්තශාලා කිහිපයක්ම - අනුර

    උඹලට ශුවර්ද බම්, මේ යකාට අර කියන උපාධිය තියෙනවා කියලා... අච්චර පච වෙනවා... ඒත් ඉලක්කම් කිය කිය ගමින් ගමටයනව.. ඉන්න උන්ට තේරෙන්නෙත් නෑ.. මූට අන්.තිමට මතකත් නෑ ..
  12. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    ලංකාවට හරියන්නෙ VPP ( virtual power plant). මේක තමයි ඔරිජිනල් ප්ලෑන් එක ලංකාවට තිබුණ.. වැඩ බැරි ටාසන් ල එක්ක බෑනෙ.. උන් ආපහු ඩීසල් යුගයටනෙ ඇදගෙන යන්නෙ...
  13. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    ඒ උනාට 2041 එකේදි යුගදනවි එක De-commission කරලා 2050 සම්පූර්ණයෙන් Green Eneegy වලට මූව් වෙන එක තමයි ලංකාවෙ Power Road Map එකේ තිබුනෙ නම්. ඔක කරන්න වෙන්නෙ නෑ, Net Plus Plus කරලා Rooftop solara ගහ්ම එක De- motivate කරලා නම්. මිනිස්සු කාඑන් කාලෙට වෙනස් කරන ප්‍රතිපත්ති ගැන සැක කරන්න ගන්නව, එකෙන්ම...
  14. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    ලොක්කා කියන්නෙ බදු සහන දුන්න කියලා... ඕකා ගංජ ගහල සමුළු වලට යන එක කාටහරො නවත්තන්න බෑද?
  15. incest_cult

    මොකක් හරි පනතක් එනොද

    ප්‍රති ත්‍රස්ත පනත... ඒකටදැන් මෙයාලා කැමතී ලු නෙ.. තව මොඩිෆයි කරල ගේන්නෙ.. නීතිපතිට ඩීල් පති කරන, බලතල එහෙමත් දීලා... ආයෙ විරෝධතා නැති වෙන්න කටවල් වහන්න පුළුවන් කියල නෙ ඔය කොයන්නෙ..
  16. incest_cult

    ලයිට් කපන Schedule එක කොහෙද තියෙන්නෙ.

    දවසෙන් බාගයක් කරන්ට් එකත් නෑ... මේකෙ ඩෝබි නැ ද? උන්ට නම් ඕඩ් ග්‍රිඩ් සෝල ගහගෙන ඇති නේ...??? ------ Post added on 1792425983
  17. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    කෝ බම් ඒ කමිටු වාර්තාව... ඉතිහාසෙ ඉඳලා හොයන්න නෙ පත් කලේ හම්බවෙලාඅ නෑද පරණ කුණක්...??
  18. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    BESS එකත් ඉතිම් අර කොම්පැණි දෙකක බලාගාර වලින් ලෝඩ් කරන්න නෙ අටවලා කියන්නෙ... අර අඩුවට මිනිස්සුන්ගෙ වහලවල් වල තියෙන සෝලා වලින් හම්බෙන අතිරිකත සෝලා එක නෙම්ව්‍යිද බම් බැටරි බැකප් එක ගහන්න ඕනෙ... මුන්ට නම් අමු කැවිලද මන්දා...
  19. incest_cult

    කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

    ඔය රෑ කාලෙ ලෝඩ් එකට එන්න තිබුණෙ සාම්පූර් ගල් අඟුරු බලාගාරෙ.. කාලකන්නි ඉතිම් රැල්ලට ඒක නැවැත්තුව නෙ... තව තියෙනව එහෙම කඩාකප්පල් කරපු වැඩ.. ඔය තමන්ගෙ වගේ ළඟදි පරන් ගත්තා එකක්.. ඒක 2021 කරන්න තිබ්බ එක, ඔය වගේ උනහම එකක් නැති උනහම වෙන එකක් නෑ ලෝඩ් එක බැලම්ස් කරගන්න.. බැටරි නේ , එව්වගෙන් ලෝඩ් එක...

    No contents