පවර් වෑල් වල වෙන්නෙ මේකයි, එන්ජින් එක ලොකු RPM එකකට ආව ගමන් එන්ජිමේ එක්සෝස්ට් පෝට් එක ටිකක් උඩට ගන්නවා. ඒක කරන්න තමයි පවර් වෑල් සර්වෝ එක තියෙන්නෙ. වෙනම ඉලෙක්ට්‍රොනික් යුනිට් එකකුත් තියෙනවා. ජපන් ඉතාලි ටූ ස්ට්‍රෝක් ගොඩක් බයික් වලට ආවා පවර් වෑල් (Yamaha TZR, Yamaha DT, Yamaha TDR, Honda NSR, Honda...