මේ ජාතියේ කේබල් එකක් එන digital camera එකක් හරි, වීඩියෝ කැම් එකක් තියනව නම් වැඩේ ලේසියෙන් කර ගන්න පුලුවන්.
දිග කේබල් එකක් හොයා ගන්න බැරි නම් රෙන්ට් එකට කැම් එකයි, කේබල් ටිකයි ගෙන්න ගන්න. MD 9000 කැමරා live web casting වලට ගෙන්නද්දි එක කැමරාවක් රු1000යි. කේබල් ටිකටයි+ට්‍රයිපෝඩ්+ලයිටින් සෙට්...