1. SCBmedia

    අතුල රන්සිරිලාල් මහතාණන්ට​සමුදීමේ උත්ස&#

    අතුල රන්සිරිලාල් මහතාණන්ට​සමුදීමේ උත්ස&# LINK -https://www.facebook.com/dileepa.hennayake
  2. SCBmedia

    MOBILE DISPLAY

    මගේ MOBILE එකේ Display එක හොදට තියනව​. ටච් එක වැඩ කරනවා,ඒත් සමහර වෙලාවට ටච් එක හරියට වැඩ කරන්නෙ නැහැ. MOBILE එකේ DISPLAY එක අලුතෙන් දාන්න වෙයිද​?
  3. SCBmedia

    යන්න කාලය ඇවිත්

    dan meka dapu kenata lamayith innava athi
  4. SCBmedia

    Laptop screen display issues

    Lap eke varge mokakda. ? Screen ekak danna 5000-10000 athare ganak yanava
  5. SCBmedia

    ගිනිඅවියක් ලබා ගැනීම

    වායු තුවක්කුවක් නම් ගන්න පුළුවන්. මේකට ගිහින් බලන්න​http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=435&task=info&lang=si
  6. SCBmedia

    Maneesha Chanchala

    :lol:
  7. SCBmedia

    සංවාදයට විව​ෘතයි

    සංවාදයට විව​ෘතයි "මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා" විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය. පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප...
  8. SCBmedia

    (කාන්තාවන් සඳහා සුවිශේෂයි)රූපලාවන්‍යය ද්

    (කාන්තාවන් සඳහා සුවිශේෂයි)රූපලාවන්‍යය ද් උපුටාගැනීම​ - https://www.facebook.com/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92-1143719909092210/ නීති විරෝධී විලවුන් නිශ්පාදන රට තුල ඇති කර තිබෙන භයානක සෞඛ්‍ය ගැටලුව...
  9. SCBmedia

    ROSAGE VIVARANA

    eth samahra prashna valata vivaran tibba nam goda kvatinava. :)
  10. SCBmedia

    ROSAGE VIVARANA

    :yes:
  11. SCBmedia

    ROSAGE VIVARANA

  12. SCBmedia

    Win 10 උදවුවක් ..

    https://kickass.cd/windows-10-pro-v-1511-en-us-x64-july2016-pre-activated-team-os-tt15320643.html
  13. SCBmedia

    සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටි&#3482

    ඒක හොදයි. මුලින් වියදම් ටිකක් යනව​. පොස්ටර්වලට වෙනම ගාණක් යනවා. මුලින් පොස්ටර් 1000-5000 ක් විතර කොළඹ වගේ ප්‍රධන නගර ටිකක ගහන්න​. හැබැයි ගාණ කවර් කර ගන්න බලාගෙන වියදම් කරන්න​. ඡන්දෙත් ළග එන නිසා කලින්ම වැඩේට බහින්න​. නැත්නම් පෝස්ටර් ගහපු ගමන් ඡන්ද පෝස්ටර් ඊට උඩීන් අලවයි
  14. SCBmedia

    SLT Broadband ගන්න කියලා බැලුවේ

    December vala gaththoth FREE ganna puluwan veyi. Christmas Offers valata Connection fee eka vitharayi gevanna oni, Anith okkoma FREE.
  15. SCBmedia

    Sonu NIgam Road Side Singer

    vZGusXYUpi4 Sonu Nigam the great Indian Bollywood singer took a experiment. He did make up of an old road side begger singing in the foot path. You will enjoy the video.
  16. SCBmedia

    IP Camera

    Vstarcam brand එක හොදයි. මේක mobile app එකකින් වැඩ කරන්නෙ. videoඑකත් දවල් රැ කියලා වෙනසක් නැහැ හොදට qualityයි. මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. හැබැයි මේ modelඑකේ MIC IN එකක් ගහන්න පුලුව්න් IP camඑක අර ගන්න​. මේකේ micඑකෙන් ගොඩක් පැහැදිලි audio එකක් record වෙන්නෙ නැහැ. මේක ලංකාවෙන් ගත්තත් රු 5000ක්...

    No contents