අද ගියා HP හදන තැනට. ඒ කියන්නේ වොරන්ටි වලට දෙන තැනට. අයියෝ කියල වැඩක් නෑ ඒ ගැන නම්. මම ගියේ සුලෙයිමාන් ටෙරස් එකේ අංක 7 තියන එකට. VSIS කියල. සාමාන්‍යයෙන් විනාඩියකට එකක් විතර එනවා. මොනවහරි අවුලක්.
ගිහින් ගොඩක් වෙලා ඉන්න ඕන මොකද එතන ඉන්න එක කෙල්ලෙකුට ඉංග්‍රීසි බෑ. බෑ කියන්නේ බෑ ම තමයි. ඉතින්...