Nidimatha post

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Demma nam mata oke antima tika kiya diyan
    දවසක් ගෑණියෙක් ළමයෙක් වඩාගෙන බස් එකට නැග්ග. ඩ්‍රයිවරය කිව්වා: මේ ළමය තමයි මං දැකල තියන කැතම ළමය කියල. ගෑනිට කේන්ති ගිහින් බස් එකෙන් බැහැලා තරහෙන් පුපුර පුපුර ළඟ ඉන්න මිනිහට කිව්වා: අර ඩ්‍රයිවරය මට අපහාස කරා කියල. එතකොට මිනිහ කියනවා: එහෙනම් බස් එකට නැගල ඕකගේ කන්ට දෙකක් දෙන්න. මම එතකම් වඳුරව අල්ලගන්නම්. කියල
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    MuttJeff.gif
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    දවසක් ගෑණියෙක් ළමයෙක් වඩාගෙන බස් එකට නැග්ග. ඩ්‍රයිවරය කිව්වා: මේ ළමය තමයි මං දැකල තියන කැතම ළමය කියල. ගෑනිට කේන්ති ගිහින් බස් එකෙන් බැහැලා තරහෙන් පුපුර පුපුර ළඟ ඉන්න මිනිහට කිව්වා: අර ඩ්‍රයිවරය මට අපහාස කරා කියල. එතකොට මිනිහ කියනවා: එහෙනම් බස් එකට නැගල ඕකගේ කන්ට දෙකක් දෙන්න. මම එතකම් වඳුරව අල්ලගන්නම්. කියල

    anna ehema danna epei, me uba mewa katawath kiyanawa ehema nemei ...
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    macho, monawada me, mata nam den nidi mathai, mama iyeth hariyata nida ganna beri una. me sere al bn. puluwan unoth thamai elakiriya petthe enne. denuth me elakiri enne mobile eken, mama thawa tikakin yanawa. thawa kawa hari set karagena wede karagena yanna. al iwara unahama ennam ko eli wenakam boru kiyanna.