ඔවු බන් දැන් සල්ලි නම් ඔක්කොම හරි.වැට් එක මොකටද බන් අඩු වෙන්නේ ටැක්ස් එක මොකටද බන් අඩු වෙන්නේ ඇල්ලුවනේ හොරු. ඒ අති. අනේ කොනකපාලුවෝ එක එක ගෝතයෝ ඇල්ලුවයි අරූගෙන් ගත්තයි නෙවෙයි බොල මේ රටේ තොට දැන් සැපට ජීවත් වෙන්න පුලුවන්ද? උබට නම් පුලුවන් ඇති අම්ම තාත්තා පිනට දෙන හින්දාඅපට බෑ බොල. තනියම ගොඩ නගන්න...