1. chickentikka

    කාමය+21

    :confused::rofl::shocked::confused::rofl::shocked::oo:
  2. chickentikka

    Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

    උබ උබටම අයියා කියනවා කියල දැන ගත්තේ අදනේ බන්.
  3. chickentikka

    ශෂීගේ කුක්කු

    කවුද බන් මේ බීර පීප්පේ
  4. chickentikka

    මහින්ද සමග පාද යාත්‍රා...

    මහින්ද සමග පාද යාත්‍රා... මචන්ලා මෙහෙම කලා කියල ආන්ඩුවෙ උන් හිනා වෙවී ඉන්න එක විතරයි කරන්නේ.මේ රට හදන්නේ නෑ බන් උන්. ane melo rahak na ban image upload karannawath ba meke.
  5. chickentikka

    kohomada ban mekata photo danne ida madilu.

    kala link eka ganne kohomada?
  6. chickentikka

    kohomada ban mekata photo danne ida madilu.

    komada ban mekata photo ekak upload karala danne. link eka denna kalin kohetada upload karanne redda.
  7. chickentikka

    අහවල්_එකේ

    super glue tikak dala madala balapan hari yai.
  8. chickentikka

    උන් කොහොමද කලේ

    එතකොට ඌට සල්ලි හම්බෙන්නේ කොහොමද?
  9. chickentikka

    උන් කොහොමද කලේ

    :shocked::shocked::shocked::shocked::shocked:
  10. chickentikka

    උන් කොහොමද කලේ

    උන් කොහොමද කලේ කොහොමද බන් kikass එකේ උන් සල්ලි හොයන්නේ??? අනිත් එක තමයි කොහොමද මිනිහා කට්ටියට දෙන්න films හොය ගත්තේ? දන්න එකෙක් ඉන්නවනම් කියන්න.
  11. chickentikka

    ඔබ දන්නෙහිද අදටත්

    පාකයාට ජයවේවා. හැර්පි බර් ඩර් ර් ර් ර් කිව්වා ආ.....උබ තවම අරවා උස්සනවද??? :P:P:P:P:P:P
  12. chickentikka

    මේ මගේ ඉරණම් කතාවයි ....!!!

    ඊට පස්සේ Spider man, Super man හොරු ටික අල්ල ගත්තා. සිරිසේන හොරු ටික නිදහස් කලා.
  13. chickentikka

    මෙතෙක්.කථාව..හා

    හිත හදාගන හිටියේ බන්. ආපහු හදවතට වේදනාවක් දැනුනා.මම අහන්න කැමතියි යහපාලනේට දුන්න අයගෙන් ඇත්තටම ඔයාලගේ අදහස මොකක්ද මේ දැන් මගේ රටට ඔබේ රටට ඔයාගේ සින්හලයගේ රටට වෙලා තියෙන වෙන දේ ගැන.
  14. chickentikka

    Pissuda oiii..

    ඕකට හොද සන්වාදයක් ගියා ටීවී එකේ.ඉස්සර මිනිස්සු කතා කලෙ දරුවන්ගේ අම්මා පුතාලගේ තාත්තා වගේ වචන වලින්.එතන තියෙනවා නිසි ගෞරවය.ඒකේ වටිනාකම දන්නෝ දනිති.
  15. chickentikka

    තේ පෙරේතයන්ට

    ubata kiyak hambenawada lakmal factory eken.
  16. chickentikka

    ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

    ඩිවෝස් වෙන්න එපා.හරි.හොදට ඉදපන් කිසිම වෙනසක් නොකර.කෙල්ල එක්ක කතා කරපන් කෙලින්ම මේ ගැන.සහෝදරයටවත් කියන්න එපා.අහන්නත් එපා.කෙල්ලට හැමදේම පැහැදිලි කරපන් කෙල්ලට.නැත්නම් ඔක්කොමඉවරඉනේ නම්බුව අරක මේක.සෝ කෙල්ලට බරපතල කම ගොඩාක් ආදරෙන් පැහැදිලි කරපන්.ඕක නතර වෙයි නිකන්ම.ඊට පස්සේ කෙල්ලට සලකපන් වෙනසක් නොකර...
  17. chickentikka

    Wedding.... Wedding....

    ඇත්ත... නමුත් අපිත් ඕකම කරයි. නැත්නම් කරන්න වෙයි.මොන ජාතියේ කෙල්ලෙක් උනත් ආසාවක් තියෙනවා උන්ගෙම කියලා හීන මානේ.එහෙම නැති කෙල්ලෙක් නෑ.ඒක නැති කරන්නත් බෑ.ඇත්ත දැන දැන හැමෝම කරයි.
  18. chickentikka

    පරක්- අල්- බාබු

    අන්තිමට සිරිසේනත් සිරහ් අහමඩ් වෙලා අපිට කෙලවයිද? දන්නේ නෑ. දනටමත් සහජීවනේ කියල කෙලවනවා.

    No contents