සම හරක් එවුන් උද්ගෝශනයට යනවා. ඇයි යන්නේ මොකටද යන්නේ කිසිම දෙයක් දන්නේ නෑ. දොස්තරලා වෙන්න ඉන්න උන් උන උන් ඔක්කොම බයයි? උන්ගේ තැන නැති වෙයි කියලා.නිදහස් අද්‍යාපනෙන්ම ඉගෙන ගෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඇවිත් ඒ මිනිස්සුන්ටම සද්දේ දානවා.ලෙඩකට බේත් ගන්න ගියාම ඔක්කොම රෙස්පට් පාට් දානවා.ඕක නැති...