මට ගිහින් කතා කරන්න පුලුවන් ඒත් එයාට ප්‍රශ්නයක් වෙයි කියල මට ඒක කරන්න ටිකක් බයයි...මට එයාගේ අම්ම එක්ක කතා කරන්නවත් තිබ්බනම් මම මේ දේවල් වෙන්න කලින් ගිහින් කතා කරනවා..ඒත් එයාගේ අම්මගෙන් වත් තාත්තගෙන් වත් අපිට අවසරය ලැබෙන්නේ නෑ එහෙම කතා කරොත් එයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි..ඒත් මම එයාට කිවුවා අපි...